Once Upon A Time [S01 : E05] Sinhala Subtitle
ඔන්න ඉතින් අදත් Subtitle එක ගේන්න හොදටම පරක්කු වුනා.ඒ අස්සේ Internet Package එක ඉවරත් වෙලා තිබ්බ වැඩත් එක්ක කොහොම හරි ගේම ගහලා රෑ වෙද්දි Sub එක ගෙනාවා.මම හිතනවා පරක්කු වුනාට කට්ටිය මාත් එක්ක තරහා නැතුව ඇති කියලා.ගොඩක් අය පෞද්ගලිකව පවා මේක උපසිරසි Subz LK Web අඩවියෙන් ඉල්ලුවද මට හිතෙනවා කට්ටියගේ හිතේ මේ Series එක ගැන තියෙන කැමැත්ත අඩු වෙලාද කියලා.ඒත් ඉතින් එක්කෙනක් හරි කතාව බලන නිසා මම උපසිරැසිය ගේනවා…
කලින් කොටස මතක ඇතිනේ Rumplestiltskin නිසා වුන කේස් එකක් නේ තිබ්බේ.මේ කොටසෙත් Rumplestiltskin නිසා වුන කෙස් එක්ක තමා තියෙන්නේ.ඔයාලට දැන් තේරෙනවා ඇතිනේ මේ කතාව දැන් මැජික් ලෝකය තුලදී හා අපේ සාමාන්‍ය ලෝකය තුලදී එක් කෙනෙක් තුලින් ගලාගෙන යනවා කියලා.අද නම් ඔයාලා දන්න ආචි කියන පුද්ගලයා තුල තමා කතාව ගලාගෙන යන්නේ…Type කරලා Type කරලා හොදටම මහන්සි.ඔලුවත් රිදෙනවා.ඒ නිසා මම වැඩි දෙයක් කියන්නේ නැහැ.ඒ නිසා මම යනවා…තවත් උපසිරසියක් සමගින් හමුවන තුරු ඔබට ජය!!!
Spoiler Warning : Sheriff Graham makes Emma a deputy; a sinkhole appears at the edge of town; in fairytale world, Jiminy wants to leave the family business…
thanks mco
Hamme thankz bro!
Meka denakan balan hitiye!
Ilaga episode ekath ikmanatama one!
Jaya wewa!
Subzlk dan nagalama enawa ne! Good luck!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි ?
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. ?
ජයවේවා
Niymai broooozzzz
Thnkz bro anikth oneee ikmnin
Thanks sub ekata
ithuruwath ikmanata oone
GooD lucK….!
☺☺☺☺☺
thank u yalu
බොහොම ස්තුතියි
thanks Bro…
sub ekat thanks ayya
සබට තෑන්ක්ස් බ්‍රෝ!