Trending

American Gods (2017) [S01 : E06] Sinhala Subtitle

කොහොමද කස්ටියට… ඔන්න එහෙනම් ඇමරිකන් ගෝඩ්ස් එකේ හයවෙනි එපියත් ගෙනාවා. තව කොටස් දෙකකින් පලවෙනි කතා සමය ඉවර වෙනව. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ තියෙන්නේ කොටස් අටයි.හරි එහෙනම් කට්ටිය කලින් කොටස බැලුවනේ. ශැඩෝව්ගෙ බිරිදත් මලවුන්ගෙන් නැගිටලා ආවනේ අර වාසනාවන්ත කාසිය නිසා.හැබැයි එයා ආපහු ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා තමා තාම තේරුම් ගන්න අමාරු.ඔය ඉන්න විදිහට එයාට වැඩික් කාලයක් ඉන්න ලැබෙන්නෙත් නැහැ.ඒ නිසා එයාට එයාගේ ශරීරය හොද ශරීරරක් කරගන්න වෙනවා.මෑඩ් ස්වීනිත් ආවනේ කාසිය ආපහු ගන්න.හැබැයි ඒක ගන්න පුලුවන් වෙන්නේ නැහැ.මොකද ඒක ලවුරා කැමත්තෙන් දෙන්න ඕනේ.ඒක ලවුරගේ ඇග ඇතුලේ තියෙන නිසා.

මේ කොටසෙදී ලවුරයි ස්වීනියි පොඩි ගිවිසුමකට  එනවා ඔය කාසිය නිසා.ඒක මොකක්ක කියලනම් මං කියන්නේ නැහැ.ශැඩෝව්ටයි වෙඩ්න්ස්ඩේටයි හිරේ යන්න උනානේ බැංකු සීන් එක නිසා.කොහොමහරි ඒකෙනුත් පැනගත්තනේ.පැනගත්තට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලම බලාගන්නකො.එහෙනම් හත්වෙනි කොටසෙන් හමුවෙමු. හැමෝටම ජයවේවා!

Spoiler Warning : On the run after the New Gods’ show of force, Shadow and Mr. Wednesday seek safe haven with one of Mr. Wednesday’s oldest friends, Vulcan, God of the Fire and the Forge…

Chinthaka Thushara
Chinthaka Thushara Translator
1 Movies
41 TV Series
42 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
American Gods S01E06 720p HDTV x264-FLEET EZTV
E6 1.08G
GET
American Gods Sinhala Sub Collection
Discussion (15)
  • samitha Unregistered
    Windows 8.1 Chrome 63

    ithuru sub 2kath dapan mcn..

  • suresh_1 User
    Windows 10 Firefox 57

    thanks bro

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks saho

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search