සුබ නත්තලක් වේවා හැමෝටම, ඔන්න නත්තල අතරේ ද ටික් 5වෙනි එපියේ සබ් එක අරන් ආවා.තව එකම එක එපියක් විතරයි තියෙන්නේ.ඒකේ වැඩත් මේ වෙනකොට බොහෝදුරට ඉවරයි.ඒ හින්දා බොහොම ඉක්මනට ඒකත් ලැබෙයි.එහෙනම් අද කොටස,
කලින් කොටසේ අන්තිමේදී ආතර් පියාඹන්න පටන්ගත්තනේ.අද කොටසින් වෙන්නේ ඕවර්කිල්,ආතර්,ටික් හොඳ කණ්ඩායමක් වෙන එක,ඒ අතරේ ඇඳුම හොයාගෙන ආතර්ව හොයාගෙන එන රැම්සෙස් ට ඕවර්කිල්,ටික් එකතුවෙලා හොඳ පාඩමක් උගන්වනවා.ඒ අතරේ මිස් ලින්ට් ව හොයාගෙන අමුත්තෙක් එනවා ඒ ටෙරර්…
හොඳයි එහෙනම් මං ගියා.අන්තිම එපියත් බොහෝම ඉක්මනින් දෙනවා.ඔබට ජය!!
බොහොම ස්තූතියි සහෝ
දවසක් විතර සයිට් එක පැත්තෙ එන්න බැරුව ගියා.. එළ එළ පහත් දීලා තියෙන්නෙ.. එළ එළ.. ජයවේවා..