Trending

American Gods (2017) [S01 : E08] Sinhala Subtitle

කොහොමද කස්ටියට.ඔන්න  එහෙනම් ඔයාලා වෙනුවෙන් ඇමරිකන් ගෝඩ්ස් පලවෙනි කතා සමයේ අන්තිම කොටසත් ගෙනාවා.කලින් කොටස බැලුවනම් හැමෝටම කතාවේ මුලින් නොතේරුනු  හුගක් දේවල් තේරෙන්න ඇතිනේ.මේ කොටස බැලුවම හොදටම ඉතුරු ටිකත් තේරෙයි.කතාවනම් සුපිරි කියලා තමා කියන්න තියෙන්නේ.දෙවෙනි කතා සමයත් මේ අවුරුද්දේ රිලීස් වෙනවා.ඒක ආවම ඒකටත් උපසිරැසි දෙන්න තමයි බලාපොරොත්තුව.

හරි එහෙනම් කතාව ගැන බලමු.කලින් කොටසේ sශැඩෝව්ගේ බිරිදයි මෑඩ් ස්වීනියි එකතු වෙලා එනවානෙ කෙනෙක්ව හොයාගෙන ලවුරට ආයෙත් ජීවිතය ලබාදෙන්න.අද කොටසෙදි ඒ අදාල තැනට එයාලා එනවා.එතන එන්නේ ඒ දෙන්නා විතරක් නෙවෙයි.තව හුගක් අය එතනට එනවා.ලවුරා හොදටම අදුරන කෙනෙකුත් එතන ඉන්නවා.එතනදී තමා දෙවෙනි කතා සමයට ඉඩ ඉතුරු කරලා පලවෙනි කතා සමය ඉවර වෙන්නෙ.ඉතින් ලවුරට ආයෙත් එයාගේ ජීව්තය ලැබෙයිද එතනට එකතු වෙන කට්ටිය කව්ද කියලා බලන්න ඔයාලට ආරා ධනා කරනවා.එහෙනම් ඊලඟ කතා සමයෙන් හම්බෙමු.හැමෝටම ජයවේවා!

 

Chinthaka Thushara
Chinthaka Thushara Translator
1 Movies
41 TV Series
42 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
American Gods S01E08 720p HDTV x264-FLEET EZTV
E8 1.33G
GET
American Gods S01E08 HDTV x264-FLEET EZTV
E8 420M
GET
American Gods Sinhala Sub Collection
Discussion (10)
  • Rajitha Unregistered
    Windows 7 Chrome 63

    Thanks machan…….jayawewa……>>!

  • Manuja rox Unregistered
    Android 6 Chrome 63

    Thanks machan

  • viraj Unregistered
    Windows 8.1 Firefox 57

    sub ekata thanks saho.. jaya wewa!!

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ස්තුති සහො ඉවර වෙනකම් දුන්නට .

  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  • කැලුමා Unregistered
    Android 4.4 Chrome 63

    දෙවෙනි සීසන් එකටත් සබ් දෙනව නේද බ්‍රෝ? බොහෝම ස්තුති මේ සත්කාරයට

  • පහන් Unregistered
    Android 4.4 Chrome 63

    මුලු සීසන් එකේම සබ් එකපාරටම බෑව බන්.බොහොම ස්තුති සබ් ඔක්කොම !එක එක එපියට කමෙන්ට් නොකලට සොරි හොදේ!??

  • lahiru Unregistered
    Windows 8.1 UC Browser 7

    elama machann

  • ashan lankanath Unregistered
    Android 5.1 Samsung Browser 3.5

    Thanks ………….good luck ……………..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 69

    thanks saho

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search