Once Upon a Time (2011) [S01 : E09] Sinhala Subtitle
දැනට අවුරුදු 2කට විතර කලින් අපේ කවිශට (වෙන නම් තියෙනවා ඒවා කියන්න බැහැ නේ මෙතන ).. මම මේ කතාව කියද්දී මම දෑන ගත්තා මෙයා මේකට උපසිරැස කරාවි කියලා ..එත් ඒ කාලේ තද විදියට එයා TVD එකේ රසිකයෙක් නේ ..(තාමත් එහෙම තමා ) ..කවිශ, සමීර අපි ගොඩක් වෙලාවට කතාවන් ගැන කතා වෙනවා ..ඒවා බලනවා ..
2015 දී අපේ හිටපු මුල් කණ්ඩායම දිගටම හිටියා නම් මේ කතා මාලාව මේ වෙනකොට ඉවර වෙලා .මොකද මේ කතාව 2016 දී පටන් ගන්නකොට කවිශ ගොඩක් අමාරුවෙන් මේක කරේ ..මොකද සීමිත පිරිසක් හිටියේ ඒ වාගේම ඒ කාලේ ආපු පීඩනය ගොඩක් වැඩි .පස්සේ කවිශ මේ කතා මාලාව වෙන කෙනෙක්ට දුන්නත් එක දිගට ගියේ නැහැ ..
කොහොම උනත්ඊලග කොටස් එන්නේ downloads/comments rate එක බලලා ..
මෙතෙක් ආ ගමන් මග
සුරංගනා ලෝකෙදි නපුරු රැජින බලවත් ශාපයක් කරා ,මොකද වහ ඇපල් ගෙඩිය ස්නොව් වයිට් ට දුන්නත් ..ඒ ශාපයෙන් චාමින් කුමාරයා බේරාගත්තා නිසා ..මේ ශාපය නිසා හැම සුරංගනා කතාවක ඉන්න අය Storybrooke කියන අපේ ලෝකේ නගරයකට එයාවලව වැටෙනවා ..එයාලා ගැන කිසිම මතකයක් නැතිව ..මේ ශාපයට කලින් චාමින් කුමාරයා හා ස්නොව් වයිට් එයාගේ දුව (ස්වාන්ව) මේ ලෝකෙට එවනවා ..පොඩි කාලෙදිම ..එතින් ස්වාන්ගේ පුතා ස්වාන්ව හොයන ඇවිත් කියනවා ..එයාට විතරයි නපුරු රැජින ගේ ශාපය නවත්වන්න පුළුවන් කියලා ..ඉතින් ස්වාන් මේ ශාප කතාව පිලි ගත්තේ නැති උනත් පුතාව බලන්න ඕන නිසා Storybrooke වලට එනවා ..එතින් එහාට ගොඩක් කතාවන් වලට ස්වාන්
"හැමදාම සතුටින් ජිවත් උනා " (happily ever after) දුන්නා ..
මේ කොටසේ ඇත්ත සුරංගනා කතාව (හැන්සල් සහ ගෙර්ටල් )
එකමත් එක කාලෙක හැන්සල් සහ ගෙර්ටල් කියලා පුංචි සහෝදරයෝ දෙන්නෙක් හිටියා ..එයාලාගේ අම්මා එයාලා පුංචි කාලෙදිම නැති උනා ..එයාලා ජිවත් උනේ එයාලාගේ තාත්තා එක්ක කෑලේ ...පුංචි ගෙදරක ..ජිවත් උනේ දර කපලා ..එයාගේ තාත්තා කුඩ අම්මා කෙනෙක් ගෙනාවා ..කුඩ අම්මා හැන්සල්ට සහ ගෙර්ටල්ට කැමති උනේ නැහැ ..එතින් එයා තාත්තාට කිව්වා හැන්සල් සහ ගෙර්ටල්ව කැලේ ගිහින් දාන්න කියලා ...මේක හැන්සල් ට හා ගෙර්ටල් ට ඇහුනා ..එතින් මේකට හැන්සල් කරේ ටක් ගාලා ගල් කැට ටිකක් එකතු කර ගත්තා ..එතින් තාත්තා එයාලාව කැලේට ගෙනියනකොට ගල් කැට එකින් එක දුරින් දුරින් දැම්මා ..එතින් තාත්තා එයාලාව කැලේ අතරමන් කරලා ආවත් ගල් කැට වල පිහිටෙන් එයාලා ගෙදර හොයන ආවා ..ඊලග දවසේ කුඩ අම්මා මේකට කරේ හැන්සල් හා ගෙර්ටල් ඉන්න කාමරයේ දොර වහපු එක එයාලාට ගල් කැට එකතු කර ගන්න බැරි වෙන්න ..එත් හැන්සල් එයාලාට කන්න දුන්න පාන් කෑල්ල තියා ගත්තා ..තාත්තා ඊලග වතාවේ එයාලාව කැලේට අරන් යනකොට හැන්සල් කලින් විදියටම පාන් කැලි දැම්මා ..එත් මෙ වතාවේ පාන් නිසා ..ඒවා කුරුල්ලෝ කාලා ..ඊට පස්සේ එයාලා අතරමන් වෙනවා ..ඊට පස්සේ එයලා දකිනවා ..කේක් වලින් හදපු ගෙයක් ..ඒ ගෙදර හිටියේ නපුරු මන්තරකාරියක් ...
මේකෙන් පස්සේ කතාව ඔයාලා දන්නවා ඇතිනේ ..එත් මේ ඒ කතාව නෙවෙයි .........බලන්නකෝ කොහොමද වෙනස් වෙන්නේ කියලා !
7.8
IMDB
IMDB
Year : 2011
Actors : Lana Parrilla, Robert Carlyle, Jared Gilmore, Jennifer Morrison
A young woman with a troubled past is drawn to a small town in Maine where fairy tales are to be believed.
2024-11-21 10:15 pm
SubzLK වෙනුවෙන් දමිත් ප්රියංකර කල උපසිරැසි නිර්මාණයකි .
- Download : 992
- File Size : 20.059KB
- Sub Update :2020-07-13
මෙම උපසිරැසිය SUBZ.LK වන අතර දැනුම් දීමකින් තොරව මොනයම් වූ වෙබ් අඩවියක හෝ සමාජ ජාල වල පල කිරීමෙන් වලකින්න !!
Windows 10Edge 93
මේ ටීවී සීරියස් එකෙ ඉතුරු සබ් දාන්නැද්ද ? නවත්තලාද ?
කරුණාකර ඉතිරි සබ් ටිකත් දාන්නකො…………..
Android 8.1Chrome 94
ඉතිරි ඒවගේ සබ් දෙන්නකෝ මචං. සුපිරි කතාවක්