Once Upon a Time (2011) [S01 : E09] Sinhala Subtitle

March 30, 2018 System Admin
දැනට අවුරුදු 2කට විතර කලින් අපේ කවිශට (වෙන නම් තියෙනවා ඒවා කියන්න බැහැ නේ මෙතන  ).. මම  මේ කතාව කියද්දී මම දෑන ගත්තා මෙයා මේකට උපසිරැස කරාවි  කියලා ..එත් ඒ කාලේ තද විදියට එයා TVD එකේ රසිකයෙක් නේ ..(තාමත් එහෙම තමා ) ..කවිශ, සමීර අපි ගොඩක් වෙලාවට කතාවන් ගැන කතා වෙනවා ..ඒවා බලනවා ..

2015 දී අපේ හිටපු මුල්  කණ්ඩායම දිගටම හිටියා නම් මේ කතා මාලාව මේ වෙනකොට ඉවර වෙලා .මොකද මේ කතාව 2016 දී පටන් ගන්නකොට කවිශ ගොඩක් අමාරුවෙන් මේක කරේ ..මොකද සීමිත පිරිසක් හිටියේ ඒ වාගේම ඒ කාලේ ආපු පීඩනය ගොඩක් වැඩි .පස්සේ කවිශ මේ කතා මාලාව වෙන කෙනෙක්ට දුන්නත් එක දිගට ගියේ නැහැ ..

කොහොම උනත්ඊලග කොටස් එන්නේ downloads/comments rate එක බලලා ..

මෙතෙක් ආ ගමන් මග 

සුරංගනා ලෝකෙදි නපුරු රැජින බලවත් ශාපයක් කරා ,මොකද වහ ඇපල් ගෙඩිය ස්නොව් වයිට් ට දුන්නත් ..ඒ ශාපයෙන් චාමින් කුමාරයා බේරාගත්තා නිසා ..මේ ශාපය නිසා හැම සුරංගනා කතාවක ඉන්න අය Storybrooke කියන අපේ ලෝකේ නගරයකට එයාවලව වැටෙනවා ..එයාලා ගැන කිසිම මතකයක් නැතිව ..මේ ශාපයට කලින් චාමින් කුමාරයා හා ස්නොව් වයිට් එයාගේ දුව (ස්වාන්ව)  මේ ලෝකෙට එවනවා ..පොඩි කාලෙදිම ..එතින් ස්වාන්ගේ පුතා ස්වාන්ව හොයන ඇවිත් කියනවා ..එයාට විතරයි නපුරු රැජින ගේ ශාපය නවත්වන්න පුළුවන් කියලා ..ඉතින් ස්වාන් මේ ශාප කතාව පිලි ගත්තේ නැති උනත් පුතාව බලන්න ඕන නිසා Storybrooke වලට එනවා ..එතින් එහාට ගොඩක් කතාවන් වලට ස්වාන්

“හැමදාම සතුටින් ජිවත් උනා ” (happily ever after) දුන්නා ..

මේ කොටසේ ඇත්ත සුරංගනා කතාව (හැන්සල් සහ ගෙර්ටල් )

එකමත් එක  කාලෙක හැන්සල් සහ ගෙර්ටල් කියලා  පුංචි සහෝදරයෝ දෙන්නෙක් හිටියා ..එයාලාගේ අම්මා එයාලා පුංචි  කාලෙදිම නැති උනා ..එයාලා ජිවත් උනේ එයාලාගේ තාත්තා එක්ක කෑලේ …පුංචි ගෙදරක ..ජිවත් උනේ දර කපලා ..එයාගේ තාත්තා කුඩ අම්මා කෙනෙක් ගෙනාවා ..කුඩ අම්මා හැන්සල්ට සහ ගෙර්ටල්ට කැමති උනේ නැහැ ..එතින් එයා  තාත්තාට කිව්වා  හැන්සල් සහ ගෙර්ටල්ව කැලේ ගිහින් දාන්න කියලා …මේක හැන්සල් ට හා  ගෙර්ටල් ට ඇහුනා ..එතින් මේකට හැන්සල් කරේ ටක් ගාලා ගල් කැට ටිකක් එකතු කර ගත්තා ..එතින් තාත්තා එයාලාව කැලේට ගෙනියනකොට ගල් කැට එකින් එක දුරින් දුරින් දැම්මා ..එතින් තාත්තා එයාලාව කැලේ අතරමන් කරලා ආවත් ගල් කැට වල පිහිටෙන් එයාලා ගෙදර හොයන ආවා ..ඊලග දවසේ කුඩ අම්මා මේකට කරේ හැන්සල් හා ගෙර්ටල් ඉන්න කාමරයේ දොර වහපු එක එයාලාට ගල් කැට එකතු කර ගන්න බැරි වෙන්න ..එත් හැන්සල් එයාලාට කන්න දුන්න පාන් කෑල්ල තියා ගත්තා ..තාත්තා ඊලග වතාවේ එයාලාව කැලේට අරන් යනකොට හැන්සල් කලින් විදියටම පාන් කැලි දැම්මා ..එත් මෙ වතාවේ පාන් නිසා ..ඒවා කුරුල්ලෝ කාලා ..ඊට පස්සේ එයාලා අතරමන් වෙනවා ..ඊට පස්සේ එයලා දකිනවා ..කේක් වලින් හදපු ගෙයක් ..ඒ ගෙදර හිටියේ නපුරු මන්තරකාරියක් …

 

මේකෙන් පස්සේ කතාව ඔයාලා දන්නවා ඇතිනේ ..එත් මේ ඒ කතාව නෙවෙයි ………බලන්නකෝ කොහොමද වෙනස් වෙන්නේ කියලා ! 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
දමිත් ප්‍රියංකර
23 Movies
80 TV Series
103 Total
Discussion (14)
  • Sajith Anthony Unregistered
    Android 5.1 Opera 37

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!

  • Kasun Widusha Unregistered
    Windows 7 Maxthon 4.9

    sub diyanko digatama bn aasawen balapu kathawak plzzzz

  • viraj Unregistered
    Windows 8.1 Firefox 59

    sub ekata thanks saho.. jaya wewa!!

  • prabhath Unregistered
    Windows 10 Chrome 65

    Thanks Bro.. supiri kathawak …jayawewa….

  • Sachintha Unregistered
    Android 6 UC Browser 11.5

    Sub ekata thanks sahoo Korean Drama ekata sub denne nadaa machoo…

  • Sam fisher Unregistered
    Android 5.1 Chrome 63

    ස්තුති දමිත් පලවෙනි සිසන් එක ඉවර වෙනකංවත් දෙන්න

  • Namal bandara Unregistered
    Symbian Nokia Browser 7.3

    Sub ekata thankz mcn…puluwan nam sub eka digatama diyanko.loku deyak

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 68

    sub ekata thanks bro

  • Ishara Unregistered
    Android 6 Chrome 70

    Me TV Sho Akata Aya SUB Danne Nadda Bro .
    SUB Dena Aka Natara Karalada Tiyanne.
    Digatama Denna puluwan nm watinawa

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් බ්‍රෝ!

  • hashan_2 User
    Android 9 Chrome 80

    Ithiri tika denne nadda

  • Dinesh Piumantha User
    Windows 10 Edge 91

    mekata issarahatath sub eka denna barida .

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search