වැටලීම(18+)
හොඳයි යාළුවනේ,කතාව ගේන්න ටික දවසක් ගියා.එකට සමාවෙන්න ඕනේ.ඉතින් මගේ මේ 5 වෙනි උපසිරැසිය.වැඩිය කතා ඕනේ නැහැ.කතාව දිහාට හැරෙමු.
හොඳයි,ඇගමෙම්නොන් ගේ හමුදාව සහ troy වල හමුදාව සටන් කරාම දෙපිරිසම එක ලෙස තුවාල වුණා.ඒ ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය දෙපිරිසටම තිබ්බ නිසා.ඉතින් මෙහෙම මේක ජය ගන්න බැහැ කියලා ඔඩෙසියස් තේරුම් අරගෙන ට්‍රෝයි වටලන්න පටන් ගන්නවා.මේ කොටසින් පෙන්වන්නේ,එම වැටලීමට අවුරුද්දකට විතර පස්සේ.ඉතින් troy මේ වෙනකොට සෑහෙන දුරට වැටිලා.ඉතින් ඒ ගොල්ලෝ ඒකෙන් ගොඩ එන්න කරන්නේ මොකක්ද කියලා මේ කොටස බලලම දැනගන්න කියලා කියනවා.
ඉතින් උපසිරැසිය ගැන,අඩුපාඩු එහෙම තියෙනවනම් comment section එකේ දාන්න.
විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.
ඉතින් එහෙනම් මම ගියා.ඊළඟ කොටස ඉක්මනින් ගේන්න බලන්නම්.
Thanks machan……jayawewa……..!
Thnak u bro tawa tikak ikmanata sub aka danna balanna 👍👍👍
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා…!!!
tank you verimach sho.. ethuru tikath ekmanta danna. jayawewa!
නියමයි….සබ් එකට තැන්ක්ස්….දිගටම දෙමු…
thanks broooooooooooooooooo