Troy: Fall of a City (2018) [S01 : E06] Sinhala Subtitle

June 12, 2018 Expert Subtitler

වෙරළේ සටන(18+)

ඉතින් හැමෝටම කොහොමද,මේක ටිකක් ඉක්මනට ඉවර කර ගන්න පුළුවන් වෙච්ච ඒක ගැන සතුටු වෙනවා.තව මේකෙන් පස්සේ කොටස් දෙකයි තියෙන්නේ.එකත් මම ඉක්මනටම දෙනවා,මොකද ඊට පස්සේ ඊලඟ මාසෙම මට උපසිරසියක් කරන්න බැරි වෙයි මගේ විභාග කටයුතු නිසා.වල් පල් කියෙව්වා ඇති නේද මම,එහෙනම් කතාව පැත්තට හැරෙමු.

ඉතින් ගිය කොටසින් පැරිස් කන්දෙන් පහලට පයිනවා…..ඉතින් මේ කොටස බලලම ඉතුරු හරිය මොකද වෙන්නේ කියලා බලා ගන්න.මේ කොටසේ හොඳ දෙයක් වෙනවා කතාව ආරම්භයේදීම,තව ට්‍රෝජන් වරුත් නියම වැඩ ටිකක් දාලා කට්ටියක් එක්ක සෙට් වෙලා ග්‍රීකයන්ට වැඩක් දෙනවා,ඒක නිසාම අපිට දුක හිතෙන දෙයකුත් වෙනවා.ආ තව දෙයක් මේකෙත් පට්ට ද්වන්ධ සටනක් තියෙනවා බලන්න.

එහෙනම් මම යනවා.වැඩියෙන් ටිකක් comment කරන්න.ඒ comment බලල තමයි අපි ඊළඟ උපසිරැසිය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ.මේ කතාව ඉවර වෙනකම්ම මම කරනවා ,භය වෙන්න එපා ඔයාලට ජය .

විශේෂ දේවල්– මෙය 18+ ය.කුඩා අය බැලීමෙන් වලකින්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
සහන් සුලක්ඛණ
4 Movies
73 TV Series
77 Total
Discussion (10)
  • hegoda Unregistered
    Windows 10 Chrome 66

    ස්තූතියි. මෙය ලැබෙන කම් බලා සිටියේ. ඉදිරි කොටස්ද ඉක්මනින් දෙන්න.

  • losaka Unregistered
    Windows 10 Chrome 67

    thank u bro

  • Rajitha Unregistered
    Windows 7 Chrome 67

    Thanks machan…….jayawewa…….!

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 66

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  • sumed Unregistered
    Windows 10 Chrome 66

    sub ekata thanks bro.

  • tharindudar User
    Windows 10 Chrome 67

    තව කොටසක් තැන්ක්ස්

  • lakmal Unregistered
    Windows 7 Chrome 66

    tank you so mach niyamayi digatama sub denna

  • nishal Unregistered
    Windows 10 Chrome 67

    patta bro 😍

  • bimbi Unregistered
    Windows 10 Chrome 66

    මම අද තමයි මුල්ම වතාවට මේ වෙබ් අඩවිය ගැන දැන ගන්නෙ ” class=”img” style=”vertical-align: -3px; color: rgb(29, 33, 41); font-family: Helvetica, Arial, sans-serif; font-size: 13px; background-color: rgb(239, 241, 243);”> 😍 මීට කලින් එන්න යන්න ඇති ඒත් මීටර් එකක් තිබ්බෙ නෑ අද තමයි ඕගොල්ලො දෙන රූපවාහිනී කතා මාළාවක් සිංහල උපසි‍රැසත් එක්ක බලන්නෙමුලින්ම දාන කමෙන්ට් එක නිසා කියන්නෝනෙ මේ වැඩේ ඇත්තටම ගොඩක් අගය කරනවා දැනට ඇක්ටිව් තත්ත්වයේ තියෙන සිංහල උපසිරස දෙන සුලු වෙබ් අඩවි ප්‍රමාණයට ඕගොල්ලො එකතු වෙලා ඉන්න එකත් සෑහෙන්න වටිනව ” style=”vertical-align: -3px;”> 😌 ” style=”vertical-align: -3px;”> 👌 ඉස්සරහටත් හොද නිර්මාණ වලට උපසිරැසි සපයන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවානවත්තන්නෙ නැතුව ගේම ගහමුමේ කතා මාළාවත් ඔක්කොම දෙන්නජය !

  • chamika Unregistered
    Windows 7 Firefox 59

    elllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.anithwa ekanata oneeeeeeeeeeee

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search