Trending

Rellik (2017) [S01 : E06] Sinhala Subtitle

6 Views

සුභ දවසක් යාලුවනේ.. පටන් ගත්තු වැඩේ ඉවරයක් කරන්නයි මේ සුදානම් වෙන්නෙ. ඉතින් පැයේ කොටස් හයකින් සමන්විත Rellik රූපවාහිනී කෙටි කතා මාලාවෙ අවසන් කොටසට සිංහල උපසිරසිය තමා මේ අරන් ආවේ. Crime, Drama, Mystery ගනයට අයත් වුනු මේ කතාව බ්‍රිතාන්‍ය කතාවක්. ඉතින් මේ කතාවෙ අවසන් කොටස නම් කරලා තියෙන්නෙ ” Radium Came ” කියලා. Imdb අගය 6.9 ක්. අධ්‍යක්ෂනය කරන්නෙ Sam Miller.

ඉතින් මේ කතාව ගලාගෙන යන්නෙ “ඇසිඩ් ඝාතකයා” කියන නමින් ප්‍රසිද්ධ වුනු දාම මිනීමරුවෙකු කොටු කර ගන්න, ගේබ්‍රියෙල් නම් පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ කන්ඩායම දරන උත්සාහය සහ ඒ ආශ්‍රිත සිදුවීම් තුලින්. කතාව අපිට පෙන්නන්නෙ ආපස්සට. ඉතින් විවිධ අවස්තා වලදි කිහිප දෙනෙකුටම සැකය එල්ල වුනත් අවසානෙදි නොසොතූ කෙනෙක්ගෙ මුහුන පෙන්නලයි පස්වැනි කොටස නිමා වුනේ.. ඉතින් මේ කොටසින් බලාගන්න පුලුවන් ඇත්තටම කවුද ඇසිඩ් ඝාතකයා, මොකක්ද එහෙම මිනී මරන්න හේතුව, මේ හැම දෙයක්ම ආරම්භ වුනේ කොහොමද වගේ දේවල්. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා යාලුවනේ.. බුදු සරනයි!

Pasindu Dilshan
Pasindu Dilshan Translator
10 Movies
6 TV Series
16 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Rellik (2017) Sub Collection
Discussion (2)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 70

    නියමයි….සබ් එකට තැන්ක්ස්…තවත් මේ වගේ කතා මාලාවකට සබ් අරන් එමු..

  • shrhan Unregistered
    Windows 7 Chrome 71

    niyama kathavak ban sthanks subta

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search