Kingdom (2019) [S01 : E04] Sinhala Subtitle
අද මම අරන් එන්නේ Kingdom (2019) කතා මාලාවේ 4 වැනි කොටස.ඔන්න ඉතින් සොම්බි ප්‍රහාරයෙන් දැන් හැන්ග්යන් වල මිනිස්සු ගොඩ දෙනෙක් සොම්බිලා බවට පත් වෙලා ඒ වගේම වෛද්‍ය ලී කිව්වා මේ වෛරස් එක හොද කරන්න විදියක් තියෙනවා කියලා ඒ ගැන කුමරුත් දැනගත්තා එත් ඒ ශාකය හොයාගන්න අමාරුයි. ඒ වගේම මතක ඇතිනේ හැන්ග්යන් වල වන්ශාදිපතින්ලා ඔක්කොම නැවක නැගලා පැනගන්නවා.ඉතින් එයාලාට පැනගන්න හම්බෙයිද?කුමරු මොනා කරාවිද එයාලා පැනගත්තා කියලා දැනගත්තම? මේ දේවල් දැනගන්න අද කතාව බලන්නම වෙනවා.එහෙනම් මීලග කොටසෙන් හමුවනතුරු ඔබට ජය!
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
බොහොම ස්තූතියි සහෝ
Thank you very much
Thanks mcn
sub ekata thanks
niyamai…. jaya wewa!!!
sub ekata thanx.
Thank you sub ekata… thawa tikaaaiii…. BS!!
Thank you…….
Digatama korean drama walatath sub karanna…….
Pattaaaaaaaaaaa
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂
ජය වේවා.!