Miracle Workers (2019) [S01 : E02] Sinhala Subtitle
EP : 02
13වන දවස..!
සුභ දවසක් ඔක්කොටම.. ඉතින් මෙ අරගෙන එන්නෙ ඔයාලට මම ගෙනාපු අලුත්ම අලුත් කතාමාලාවෙ 2වෙනි කොටස මේ කොටස නම් කරල තියෙන්නෙ .”13 වෙනි දවස” කියල.ඒකට හේතුව ඔයාල දන්නවනෙ දෙවියො පෘථිවිය සති 2කින් එහෙනම් දවස් 14කින් විනාශ කරනව කියල. එකෙ 13 වෙනි දවස තමයි අද..
මේකෙදි ලෝකෙ බේරගන්න හදන ක්‍රෙග් ගෙයි එලයිසගෙයි උත්සහය වගේම දෙවියන්ගෙ ස්වභාවයත් දෙවියන්ගෙ ලේකම් වන සංජයට රැකියාව රැකගන්නඕන නිසා අත්වන කරදරත් ඔයාට බලාගන්න පුළුවන් .
ඉතින් 7.7 ක imbd අගයක් තියෙන මේ කොටස අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Jorma taccone විසින්. එහෙනම් විනෝදය කෘතුහලය සමගින් දිව්‍යලෝක වික්‍රමයේ තවත් කොටසකින් හමුවෙමු ..
ඔබට ජය.. !
අපොයි… බිල් මෙහෙර්..!!!
thanks saho sub ekata,enkam mnga balaagena unnne…..niyma comedy pattta………!!!!!!😜😜😜😜
බොහොම ස්තුතියි සහෝ..
Supiri kathawa saho… hodama ekak thorala dunnata sthuthiyi. Digatama karan yamu api ubath rkka innawa… thanks
බොහොම ස්තුතියි අදහසට..
ලොකු හයියක් ඔයාල..
Thank you sub ekata godakk… Digatama sub demu… Jaya wewa!! BS!!!
බොහොම ස්තුතියි ..
ජය වේවා..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් දෙමු නවත්තන්නේ නැතිව…
අනිව දිගටම දෙනව .. බොහොම ස්තුතියි සහෝ..
අද තමයි මං මේ සීරීස් එක බලන්න හදන්නෙ. කතාව නම් නියමයි වගේ විස්තරයි, කොමන්ටුයි දැක්කාම.
ඉක්මනින් දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා..!
තෙරුවන් සරණයි…
!
බොහොම ස්තුතියි අදහසට..
ඔබට ජය..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි ..
ඔබට ජය..