Hanna (2019) [S01 : E03] Sinhala Subtitle
EP : 03
නගරයද හොද කැලේද.?.
සුභ දවසක් ඔයාලට..! ඉතින් කොහොමද යාලුවනේ.. මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 3 වෙනි කොටස.. මේ කොටස imdb අගය 8.1 වෙනව, නම් කරල තියෙන්නෙ “නගරය” කියල. මේ කොටසෙදි අපිට ක්‍රියාදාම රාශියක් බලාගන්න පුළුවන්.ඒ වගෙම හැනා ගැන ලොකු රහසක් තියෙන බව වගේම එයා සමාන්‍ය ලමයෙක්ට වඩා වෙනස් බව ගොඩක් අයට දැනෙනව. එරික් වගෙම හැනා බර්ලින් වලදි හම්බෙනව එතනදි එරික් එයාගෙ හමුදාවේ යාලුවන්ගෙන් උදවු ගන්නව. එතකොට මරිසා වෙයිග්ලර් මේ දෙන්නවම ලුහු බදිනව.. ඒකෙදි එරික්ගෙ එක යාලුවෙක් තමන්ගෙ පැත්තට හරවගෙන එයාලගෙ තොරතුරු ඇරගෙන වෙනම සැලැස්මක් හදනව, එතනදි එරික් ඒක දැනගෙන වෙනම සැලැස්මක් හදල මරිසාව අන්තිමට කොටු කරගන්නව.. එතනින් අද කොටස ඉවර වෙනව.
අල්ල ගත්ත මරිසාට මොකද වෙන්නෙ..? එරික් ඇතුලු සගයන්ට ජර්මානු රජයෙන් ගැලවෙන්නෙ ලැබෙයිද..? හැනා එයාගෙ ඇත්ත දැනගනියිද..? ලුකස් එරික්ගෙ ජැකට් එක ඇදගෙන එද්දි මැරුම් කන්නෙ ඇයි..? ඒ ඔක්කොම දැනගන්න එකතු වෙන්න SUBZ.LK එක්ක ඊලග කොටසින්…
ඔබට ජය …!
Tnx bro sub ekata
Sub ekata tnx bro