Trending

The Long Road Home (2017) [S01 : E01-E02] Sinhala Subtitle

1 Views

 

ආයුබොවන් Subz LK රසික රසිකාවියනි.වෙනදා වගේම අදත් උපසිරැසියක් අරගෙන ආවා.පසුගිය ටිකේම මන් Movies වලට උපසිරැසි හදපු එකේ මේ පාර පොඩි වෙනසක් කරන්න ඕන කියලා හිතන් TV Series එකකට උපසිරැසි හදන්න කියලා හිතුවා.

The Long Road Home (2017)

මුලින්ම කියන්න ඕන මේ කතාව American Mini Drama Series එකක්.ඒවගේම මේ TV Series එකේ Episode 8කින් යුක්තයි.මේක සම්පූර්ණයෙන්ම War(යුද) යන කාණ්ඩයට අයත් එකකි.IMDb දර්ශකයේ  7.6 වැනි ඉහළ අගයක් ලබා ගෙන ඇත.එසේම Rotten Tomatoesහි 77% ලබා ගෙන ඇති අතර Google පරිශීලකයින් 96%ක් Like කරලා තියෙනවා.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

මේ කතාව මන් කිව්ව විදියට සම්පූර්ණම යුද කතාවක්.ඒවගේම සත්‍ය සිදුවීමක් අනුසාරයෙන් නිර්මාණය වුණු එකක්.තවද Martha Rddatzගේ කෘතියක් පදනම් කරගෙන නිර්මාණය වූ එකක්.ඉතින් කතාවේ තිබෙන ආකාරයට ඇමරිකානු හමුදාව ඉරාකයේ ත්‍රස්තවාදීත්වය මර්ධනය කරලා සාමය වර්ධනය කරන්න ගන්න මෙහෙයුමක්.ඉතින් මේ කතාවේ යන්නේ අල්-සාඩර් සහ සදාම් හුසේන් යන දේශපාලඥයන්ගෙන් ඉරාකය රට බේරා ගැනීමට ඇමරිකානුවන් කරන ලද මෙහෙයුමක්.ඒවගේම මේක සත්‍ය සිදුවීමක්.සමහරවිට මේ සිද්දිය මන් ලිපියේ අදහස් කර ආකාරයේ දෙයක් නොවෙන්නත් පුළුවන්.මන් මේ සිද්දිය ගැන හරි ආකාරව දන්නේ නෑ.ඉතින් මේ Episode එකේ තියෙන්නේ ඇමරිකානු හමුදාව ඉරාකයේ තම මෙහෙයුම දියත් කිරීමයි.

ඉතින් මන් වෙන දේ ගැන කියන්නේ නෑ ඒක ඔයාලා බලන්න.

සැ.යු-: මෙම උපසිරැසිය මුල් episode 2හි එකතුවකි.මෙම TV Series එක රූපවාහිනියේ නිකුත් වන විට මුල් episode 2 එකට විකාශය වූ නිසා මෙහි මුල් episode දෙකෙහි වෙන වෙනම වීඩියෝ පිටපත් සහ උපසිරැසි සොයා  ගැනීමට නොහැකි වූ නිසා මුල් episode 2හි උපසිරැසි එකවර දෙනු ඇත.

හැමෝටම බුදු සරණයි!ඊළග Episode එකෙන් නැවත මුණගැසෙමු.

Thamod Godakanda
Thamod Godakanda Translator
40 Movies
49 TV Series
89 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
The Long Road Home (2017) Sub Collection
Discussion (25)
  • prasa Unregistered
    Windows 10 Chrome 74

    sub walata thankkkk

  • prasa Unregistered
    Windows 10 Chrome 74

    thankkkkkkkkkkk

  • lakshitha Unregistered
    Windows 10 Firefox 63

    sub ekta thnx saho..machan puluwannam generation kill kyna war mini tv series ektath sub eka dnnako

  • Milinda Priyalal User
    Android 9 Chrome 71

    සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි

  • superman Unregistered
    Android 6 Chrome 76

    සබට ස්තූතියි.

  • Gayan Unregistered
    Android 9 Chrome 78

    උපසිරැසියට ගොඩක් ස්තුතියි👍👍

  • Gayan Madushanka M User
    Android 9 Chrome 78

    Thanks brother.

  • shesh99 Unregistered
    Windows 10 Chrome 88

    zip extract karama 1 weni episode eke srt sub file eka witharane thiyenne aiye

  • Thusitha Unregistered
    Android 10 Chrome 129

    Downlod karanna baha ne

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search