Trending

Hanna (2019) [S01 : E07] Sinhala Subtitle

3 Views

EP : 07
            අපි මහ පාරේ ..!

මේ ඇරගෙන එන්නෙ හැනා කතා මාලාවෙ 7 වෙනි කොටස..මේ කොටස imdb අගය 8.3 වෙනව,  මේ කොටසෙදි හැනා මරීසාගෙන් ගැලවිලා එරික් එක්ක හැනාගෙ සැබෑ තාත්තව හොයාගෙන යනව. මරීසත් හෝඩුවාවල් දිගේ මේ අයගෙ පස්සෙන්ම යනව. එතන්දි මරීසාව සෝයර්ගෙ කට්ටිය හොයාගන්නව මරීසාව ඒ අය මරන්න හදනකොට එයා එතන වැඩ කිඩ ටිකක් දාල එතනින් පැනගන්නව.හැනාව එයාගෙ තාත්තට ගෙනත් බාරදෙනව ඒත් හැනා එතන ඉන්නෙ ටික වෙලාවයි එයා අයිමත් එරික්ව හොයාගෙන යනව. ඒ අතර තුරෙ මරීසා එරික් එක්ක එක්තුවෙන්න හදනව එතකොටම සෝයර්ගෙ කට්ටිය එරික්ව වට කරනව. එතකොටම හැනා ඇවිත් එරික්ව බේරගෙන යනව.. ඒ අතර තුර යූට්‍රෙක්ස් තාමත් ක්‍රියාත්මක වෙන බව දැනගන්නව ඒක විනාශ කරන්න තමයි එරික් යන්නෙ හැනාව බාරදීල. ඒ වගේම යුට්‍රෙක්ස් වල ඉන්න අය කාමර වලට් දාල ලොක් කරනව ඒ අයගෙ අසාමන්‍ය හැසිරීම් රටා දකින්න ලැබෙනව.. එතනින් මේ කොටස ඉවර වෙනව.

හැනයි එරිකුයි ඊලගට මොනා කරයිද.?

වෙයිග්ලර් මොන වගෙ දෙයක් කරයිද අතටම අහුවුන සෝයර්ට..?

යුට්‍රෙක්ස් වල කුමක් සිදුවෙයිද..?

එහෙනම් හමුවෙමු අවසාන කොටසින්.. ඔබට ජය..!!

Mihira Madushanka
Mihira Madushanka Translator
3 Movies
110 TV Series
113 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Hanna S01E07 720p WEBRip X264-METCON EZTV
E7 891M
GET
Hanna (2019) Sub Collection
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search