Miracle Workers (2019) [S01 : E07] Sinhala Subtitle
EP : 07
ලෝක විනාශයට තව පැයයි..!
මේ ඇරගෙන එන්නෙ දිව්‍යාලෝක ආයතනයේ පලවෙනි කතා මාලාවෙ අවසාන කොටස..මේ කොටස imdb අගය 7.3* වෙනව, මේ කොටසෙදි ලෝකය බේරගන්න ක්‍රෙග් ඇතුලු පිරිස හැමදෙයක්ම කරනව. දෙවියොත් උදවු කරන්න එනව ඒ ඇවිත් හැබැයි වැඩේ ටිකක් අවුල් වෙනව ඒ කොහොම වුනත් අන්තිමට ලෝකය බේරගන්නව මේ ඔක්කොමලම එකතු වෙලා.මේකෙ තව සීසන් එකක් එනවද කියල නිල වශයෙන් කියල නෑ.එහෙනම් මම ඔයාලට ගෙනාව 3වෙනි කතා මාලාවත් ඉවර කරා. ඔයලට මේ වෙනකොට 4 වෙනි එකත් දෙන්න පටන් ඇරන් තියෙන්නෙ.. එහෙනම් ඒ කතාවත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනව.
ඔබට සැමට ජය..!!
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..
sub ekta thnx..puluwnnm manifest ektath sub denna
sub ekata thanks
බොහොම ස්තුතියි මේකේ අන්තිම කොටස දෙනකම් ආසාවෙන් බලාගෙන හිටියේ .
Thank you sub ekata godakk.. Lassana kathawakk… Korean kathawak dennako.. Jaya wewa BS!!!
තැන්ක්ස් මචං සබ් ටිකට..ජය වේවා
manifest ektath sub denna