Chernobyl (2019) [S01 : E01] Sinhala Subtitle
Jared Harris, Stellan Skarsgård, Paul Ritter, Jessie Buckley
මේක මම කරන පළවැනි උපසිරැසිය. උපසිරැසි කරන්න තියන්න ආසාවත් එක්ක මම අහම්බෙන් වගේ මේ කතාව දැකලා ඇඩ්මින්වරුන්ගෙන් අහලා වෙන් කරගත්තා.
ඉතින් අපි කෙලින්ම කතාව දිහාවට යමුකෝ. ඉතින් මේ කතාව සත්‍ය කතාවක්. මේ කතාව බලනකම් මමත් හරියටම ඇත්ත කතාවක් ගැන දැනන් හිටියේ නෑ. හැබැයි මේක සිදුවෙච්චම ප්‍රසිද්ධ විනාශයක්. ප්‍රිප්‍යාට් කියන නගරයේ තිබ්බ න්‍යෂ්ටික බාලාගාරයක පිපිරීමක් නිසා සිද්වෙච්ච විපත තමා මේ කතාවේ තියෙන්නේ. චර්නොබිල් විනාශය.
ඉතින් මේ කතාවේ ප්‍රදර්ශන අයිතිය තියෙන්නේ hbo සමාගමට. මේ කතාව මේ අවුරුද්දේ නිකුත් වුන එකක්. මෙහි imdb අගය මේ වෙනකොට 9.6ක් වෙනවා. ඉතින් මේ කතාවේ ගුණාත්මකභාවය ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
ඉතින් අපේ පළවෙනි කතාංගය තුල අපිට දකින්න ලැබෙනවා පිපිරීම සිද්ධ වෙලා මුල් පැය කිහිපය තුල සිදු වෙන අලකලංචිය. විශේෂම දේ තමා මේ වගේ අවස්ථවක ඉහළ බලධාරීන් ක්‍රියා කරන ආකාරය තමා නිර්මාණකරුවා ලස්සනට පෙන්නලා තියෙන්නේ. අපේ රටත් පුදුම වගකීම්සහිතව වැඩ කරන නිසා එයාලත් එහෙම කරයිද? අනික න්‍යෂ්ටික බලය අවශ්‍ය සොවියට් රුසියාවම මේකට මුහුණ දෙන ආකාරය බලමු.
HBOවැඩක් හින්ද මාත් බාගන්න ඔන තැන්ක්ස් brother ඔක්කොම ටික ඔන
සුපිරි කතාවක් වගේ.පටන්ගත්තු වැඩේ දිගටම කරගෙන යමු.
Thank you bro… 👌
මට කියන්න පුළුsubtitle එක මගේ වීඩියෝ sync වෙන්න ඒක කොහොමද හා හදාගන්න__ MAC os
Thank You….