Peaky Blinders (2013) [S02 : E01] Sinhala Subtitle

/

Peaky Blinders Season 2 Episode 1 (18+)

ආයුබෝවන් සති දෙකක විතර විරාමයකට පස්සේ Peaky Blinders කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරන් මම ආවා. දෙවෙනි සීසන් එක විකාශය වීම ඇරඹිලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තොම්බර් 02 දා. මේ කොටස IMDB වල 8.7 ක රේට් එකක් අරන් ත්යෙනවා.

පලවෙනි සීසන් එක කෙටියෙන් මතක් කර ගනිමු. ආතර් ෂෙල්බි වැරදීමකින් රජයට අයිති බොහෝම වටිනා තුවක්කු වගයක් හොරකම් කරනවා. ඒ තුවක්කු හොයා ගන්න බෙල්ෆාස්ට් වල ඉඳන් කැම්බල් කියලා දක්ෂ නිලධාරියෙක් බර්මින්හැම් වලට එනවා. කැම්බල් තමන්ගේ රහස් නියෝජිතයෙක් ෂෙල්බිලට අයිති බාර් එකේ සේවිකාවක් විදියට එවනවා. වැරදීමකින් ලැබුනු තුවක්කු යොදාගෙන තෝමස් තමන්ගේ ව්‍යාපාර දියුණූ කරන්න ලොකු ප්ලෑනක් ගහනවා. මේ සැලැස්ම කොච්චර සාර්තක වුනාද කියනවා නම්, කොච්චර දක්ෂ නිලධාරියෙක් වුනත් කැම්බල්ව බෙල්ල ළඟටම හිර කරන්න තෝමස්ට පුලුවන් වෙනවා. ප්‍රදේශයේ බලවත්ම බුකී කාරයා වෙලා හිටිය බිලී කිම්බර්ව තෝමස් කපටි කමෙන් ලං කරගෙන නීත්‍යානුකූල බලපත්‍රයක් පවා ලබා ගත්තා. තෝමස්ගේ සැලැස්මේ අන්තිම හරියෙදි ග්‍රේස්ගේ ඔත්තුව නිසා කැම්බල්ට තුවක්කු හොයගෙන්න පුලුවක් වෙනවා. තෝමස්ගේ හැම සැලැස්මක්ම වරදිනවා. තෝමස්ට විරුද්දව ඔත්තුව දුන්නත් තෝමස්ට ආදරය කරපු ග්‍රේස් පොලීසියෙන් තෝමස්ව ආරක්ෂා කරනවා. මේ මෙහෙයුම ඉතාම රහසිගත එකක් වුන නිසා කැම්බල්ට තෝමස්ට එරෙහිව මුකුත් කරන්න බැරි වෙනවා. හැබැයි විසෙන් විස නසන්න හිතපු කැම්බල්, තෝමස්ගේ බිලීට එරෙහි සැලැස්ම ගැන ග්‍රේස්ගෙන් තමන්ට ලැබුනු තොරතුරු බිලී කිම්බර්ට කියනවා. ඒක අහලා කෝප වුන බිලී තමන්ගේ මිනිස්සුත් අරන් බර්මින්හැම් වලට එනවා තෝමස්ව මරන්න. හැබැයි ඉතින් තෝමස්ව මරන්න ආපු බිලීට අන්තිමට වුනේ තෝමස්ගෙන් වෙඩි කාලා පරලොව යන්න. බිලීගේ ව්‍යාපාර ටොමී අයිති කර ගන්නවා. අන්තිමට ග්‍රේස් කවුද කියලා තෝමස් දැන ගන්නවා. ඇය තෝමස්ට ඇමරිකාවට යන්න කතා කරනවා. මේ අතරේ ග්‍රේස්ව මරන්න කැම්බල් දුම්රිය ස්තානයට යනවා. ඔන්න ඔහොමයි පලවෙනි සීසන් එක ඉවර වුනේ.

මේ සීසන් එකේදි අපිට Gypsy කියන වචනය ටිකක් වැඩියෙන් ඇහෙනවා. Gypsy කියන්නේ රොමානි කියන ජන වර්ගයට. එංගලන්තේ මෙයාලව හදුනවන්නේ Gypsy කියලා. අපි අහිගුන්ඨිකයෝ කියන අයට සමානයි. මෙයාලා ජීවත් වුනේ කැරවෑන් වල. ඉතින් ෂෙල්බිලා රොමානිලගෙන් පැවත ආපු කට්ටියක්.

එහෙනම් ඉතිං දෙවනෙි සීසන් එක පුරාවට අපිත් එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ කොටසෙන් හමු වෙමු.

HDTV SUB FILE.

8.8
IMDB

Year : 2013

Actors : Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle

A gangster family epic set in 1919 Birmingham, England; centered on a gang who sew razor blades in the peaks of their caps, and their fierce boss Tommy Shelby.

2020-01-12 03:02 am
Executive Subtitler

Movies

0

Tv Episodes

30

  • Download : 19755
  • File Size : 20.739KB
  • Harinu Unregister User
    Android 9UC Browser 12.12

    Thanks පුතී.. 🙏❤එනකං බලන් හිටියේ..

    2019-07-27 at 7:41 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 75

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට !

    2019-07-27 at 7:43 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 75

    අම්මෝ උබට පින් බන් ඉක්මනින් ඉතුරු ටිකටත් දෙමු

    2019-07-27 at 7:45 pm
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 75

    site ekata hamadama awith baluwa dalada dalada kyla thanks machoo

    2019-07-27 at 7:46 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 75

    නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු…

    2019-07-27 at 8:22 pm
    • Thulneth Unregister User
      Android 9Chrome 74

      Thnx bn❤️

      2019-08-12 at 11:40 am
  • udith Unregister User
    Windows 10Firefox 68

    thanx bro.. enakl balan hitiye

    2019-07-27 at 9:15 pm
    • Achala Unregister User
      Android 8.1Chrome 68

      Digatama dapan machn

      2019-08-02 at 2:22 pm
  • Ciaomalli Unregister User
    Android 9Chrome 75

    Thanku bn marilat payak adarei
    Digtma sub eka demu❤️

    2019-07-27 at 9:57 pm
  • shehan p Unregister User
    Android 6UC Browser 11.5

    Niyma wadk bro
    Thanks bro
    Good luck

    2019-07-28 at 7:31 am
    • Dinuka Unregister User
      Android 9Chrome 72

      Paeky blinders eke anitwa tikat ikmanta dahan bn.balan innawa.thanks

      2019-07-28 at 12:51 pm
  • Kasun Unregister User
    Android 7Chrome 59

    Ela machooooo

    2019-08-03 at 10:29 am
  • Sampath Unregister User
    Android 10Huawei Browser 11

    Ela ela macho

    2020-12-17 at 6:11 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *