Peaky Blinders (2013) [S02 : E04] Sinhala Subtitle
Cillian Murphy, Helen McCrory, Paul Anderson, Sophie Rundle
Peaky Blinders Season 2 Episode 4 (18+)
ඔන්න පොඩි ප්‍රමාද දෝෂයකට පස්සේ මේ සීසන් එකේ 4 වෙනි කොටසත් අරන් මම ආවා. දැනටමත් ප්‍රමාද වෙලා නිසා කලින් කොටාසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.
කොටස ආරම්භ වෙන්නෙම මිනී මැරුමකින්. කැම්බල්ගේ පැහැදිලි කිරීමට අනුව නම් මේ මිනී මැරුමට වග කියන්න ඕනි IRA අය. මේ අතරේ ටොමී සම්මුඛ පරීක්ෂනයක් කරලා අත්අඩංගුවට පත් වෙන්න සුදුසු කෙනෙක් හොයනවා. පොලී මයිකල් එක්ක මිතුරු වෙන්න උත්සහ කරනවා. මයිකලුත් තමන්ගේ ඇත්ත අම්මට අකමැත්තක් නෑ වගේ. ටොමී සොලමන්ස් ළඟට යවක්ක තමන්ගේ පරණ මිත්‍රයෙක් වන බිලී කිචන් බඳවා ගන්නවා. ටොමී මයිකල්ව ආපහු පිටත් කරන්න හදනවා. හැබැයි මයිකල් ඒකට අකමැති වෙනවා. බිලී කිචන් එයාගේ මිනිස්සුත් එක්ක කැම්ඩන් වලට ඇවිත් සොලමන්ස් ළඟ බේකරිකරුවෝ විදියට වැඩ බාර ගන්නවා. මේ අතරේ ආතර්ව මරන්න ආතර් අතින් මිය ගිය තරුණයගේ අම්මා එනවා. හැබැයි ඇය ඒක කරන්න නිර්භීත වෙන්නේ නෑ. කැම්බල් නගරයේ වැදගත් ස්තානයක ලැඟුම් ගන්නවා. හැබැයි කැම්බල් නැවතිලා ඉන්නේ වැදගත් තැනක නෙමෙයි කියලා ටොමී කැම්බල්ට හෙලි කරනවා. ටොමී තෝරා ගත්ත තරුණයා කැමැත්තෙන්ම අත්අඩංගුවට පත් වෙනවා. මේ අතරේ තාමත් ටොමීව මරන්න බැරි වුන එකට සබීනි කේන්තියෙන් ඉන්නවා. බලයින්ඩර්ස්ලාගේ කෙනෙක් හිර කාරයෙක් විදියට ගෙනාවා කියලා ආරංචි වුන සබීනි එයාව මරන්න අණ දෙනවා. Peaky Blindersලට කිසිම සම්බන්දයක් නැති හැරල්ඩ් හැක්කොක්ස් මැරුම් කනවා. ටොමී අලුත් අශ්වයෙක් ගන්න වෙන්දේසියකට යනවා. එතනදි ටොමීට මේ කාල්ටන් මුන ගැහෙනවා. සබීනිගේ පිරිස එතනදිත් ටොමීව මරන්න උත්සහ කරනවා. හැබැයි ඉතිං ෂෙල්බි සහෝදරයෝ තුන් දෙනාම එකට ඉද්දි එයාලාව පරද්දව එක හීනයක්නේ. ඉතිං සබීනිගේ මිනිස්සු පරද්දලා Peaky Blindersලා ආපහු එනවා.
ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ. එහෙනම් මේ කොටසත් රස විදින්න. මෙ කොටස 2014 ඔක්තොම්බර් 23 විකාශය වෙලා IMDB 8.6 ක රේට් එකකුත් අරන් තියෙන්නේ.
එහෙනම් ආයුබෝවන්!
thanks for sub saho!
dawas ganak avith baluwa meka dilada kiyala pattama TV series ekak
mewage patta tv series walata digatama Sub demu api innwa balagena….
Jayawewaa!
Thank you…
thanks .good job brother.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු….
patta bro keep it up
thank bnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn
Anith episode tike sup nadda bn
Anith sub tikath denna bro..