Trending

Carnival Row (2019) [S01 : E02] Sinhala Subtitle

4 Views

!…ඈශ්ලින්ග්…!(18+)

කොහොමද හැමෝටම, ඔන්න මම කාර්නිවල් රෝ එකේ දෙවෙනි එපියත් ඉක්මනට අරං ආවා. ඉතින් මේ කොටස නම් වෙන්නේ Aisling කියලා. ඒ කවුද එයාව ඇයි පෙන්නුවේ කියන එක ඔයාලට මේ කොටස හා ඉදිරි කොටසකදී බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ කොටසට ලබා ගෙන ඇති imdb අගය 7.5 ක්.

ඉතින් පලවෙනි කොටසින් මතක ඇතිනේ අපේ වින්යැට් නොහොත් ප්‍රාධාන නිළි චරිතය ගැන සහ අපේ ඉන්ස්පෙක්ටර් මහත්තයා ගැන. පේන විදිහට දෙන්නා ආදරවන්තයෝ වගේ නේද? ඒත් ඉතින් කෙල්ල හිතාගෙන ඉන්නේ මූ මැරිලා කියලා. ඉතින් වින්යැට් වැඩ කරලා හම්ඹ කරපු සල්ලි වලින් බෝට්ටුවක් අරගෙන ඇවිල්ලා ටර්නනොක් වල අනූන් වල හිටපු කට්ටියක්ව බේරා ගෙන එනකොට භාගයක් එහෙදීම මැරෙනවා, අනික් අයව කුණාටුවට අහු වෙලා මැරෙනවා. ඉතින් එයා විතරයි ඒකෙන් බේරෙන්නේ. ගිවිසුමේ අය කිසිම හිතක් පපුවක් නැති විදිහට් වෙඩි තියනවා නේද? කොහොමෙන් හරි කෙල්ල පොලිසියට අරං ඇවිත් එයා කොන්ත්‍රාත්තුව අත්සන් කරපු අයට භාර දෙනවා. ඊට පස්සේ අපේ ස්පර්න්රෝස් මහත්තයා එයාව තමන්ගේ සහෝදරියගේ අත් වැඩකාරියව කරනවා. ඒ වගේම වින්යැට්ගේ හොඳ යාලුවෙක් වෙන ටර්මලීන්ව හම්ඹ වෙන හැටි සහ ෆයිලෝ ඉන්නවා කියලා වෙන එකෙන් අන්තිමට මොකක්ද වෙන්නේ කියලා ඔයාලා දකින්න ඇති නේ, ඉතින් එතැන් ඉඳන් අදත් කතාව බලන්න ඔයාලට බාරයි. මේ කතාවේ තියන කුතුහලයට මම හානියක් නොවෙන්නේ මම මුකුත්ම නොකියා ඉන්නවා.

මේ කතාවේ තියන ෆැන්ටසි ගතිය අභිභවා එහි තාත්වික ගතිය සෑහෙන්න දුරට මතුවී පෙනීම නිසාමද කොහේදෝ හැම සිදු වීමක්ම එකින්කෙට වෙනස්, ඒ නමුත් දම්වැල් වල පුරුක් ආකාරයට ගැට ගැහිලා තියනවා, කතාව හොඳට තේරුම් ගන්න ඔයාලා අනිවා. එතකොට පිස්සෙක් වගේ බලයි, දැනටමත් සෑහෙන්න පිරිසක් got බලපු කට්ටිය කියනවා මේක ඊලඟ got එක වෙයි කියලා, මොකද මේක එච්චරම සෑහෙන විදිහට අභිරහස් විදිහට හදලා තියන නිසා. හරියට බොහෝ දුරට got එකේ concept එකම අරගෙන හදලා තියනවා වගේ, ඒත් විශේෂත්වය නම් රඟපාන අයගේ ඒ තාත්වික භාවය සහ ප්‍රේක්ෂකයාගේ හිත තුලට ඒ ඒ සිදුවීම් ඇතුලත් කිරීමට හැකි වීමම විශේෂත්වයක්.

විශේෂ – 

5.Trolls (“Trow”)

මෙයාලා ගැන නම් විශේෂ ලෙස කතාවේ සඳහනක් නැහැ, ඒ වුනත් පොඩ්ඩක් විතර පෙන්වවන්වා, හැබැයි දැන්ම නෙවෙයි, ඉස්සරහට. කතාවේ මෙයා ගැන පොඩි වචනයක් දෙකක් කියනවා ඒක නිසා තමයි දන්නේ. මෙයාලා යෝධයෝ, සෑහෙන ශක්තිමත්, අහිංසකයි තරහ ගියහම් ඉවරයි වගේ තමා ඉතින්.

  • Lixer – මේක මායාවී ජනතාව විසින් මිනිස්සුන්ට ලබා දෙන සහ එයාලම අර ගන්න මත්ද්‍රවය ජාතියක් කියලා තමයි මම හිතන්නේ.
  • Mima – මෙයාලා මායාවී ජනතාව අතර ඉන්නේ පික්ස් විශේෂයක්, පික්ස් ලගේ ඉන්න නායිකාවන් වගේ කට්ටියක්, හරියට ක්‍රිස්තියානි ආගමේ ඉන්න පියතුමන්ලා වගේ කට්ටියක්. මෙයාලට පේන කියන්න, දර්ශන දකින්න, අනාවැකි කියන්න වගේ විශේෂ දේවල් සහ මැජික් බලය සහ තවත් දේවල් කරන්න පුළුවන්.මේ එපියේ සහ ඉදිරි එපි වලදී ඒ ගැන බලා ගන්න පුළුවන් වෙයි ඔයාලට.

එහෙනම් කට්ටිය මම යනවා, හොඳට කතාව නරඹන්න. ඊලඟ කොටහ මිහිර සහෝදරයා අරං එයි. එහෙනම් නැවතත් උපසිරසියකින් හමු වෙන තෙක් ඔයාලා හැමෝටම ජය වේවා!

සහන් සුලක්ඛණ
සහන් සුලක්ඛණ Translator
4 Movies
73 TV Series
77 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Carnival Row S01E06 REPACK 480p x264-mSD EZTV
E6 358M
GET
Carnival Row S01E06 REPACK 720p WEBRip x264-SKGTV EZTV
E6 727M
GET
Carnival Row (2019) Sub Collection
Discussion (21)
  • superman Unregistered
    Android 6 UC Browser 12.13

    සබ් එකට ස්තූතියි…

  • Sajith Anthony User
    Windows 8.1 Chrome 65

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  • Sandaru Gunatilake User
    iOS 12.3 Chrome 75

    Thank you!!

    • දිනූෂ් Unregistered
      Android 9 Chrome 72

      ලස්සන වැඩක්…..අලුත් සීරිස් එකක් හොය හොය හිටියේ………..පට්ට අපිට කරන් උදව්වට සබ් දීලා………තැන්ක්ස් මුලු සෙට් එකටම….

  • Hashan Priyadarshana User
    unknown Opera Mini 4.4

    බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට

    • ashan lankanath Unregistered
      Android 5.1 Samsung Browser 3.5

      Thanks …………….good luck …………………

  • Sasidu Unregistered
    Android 8 Chrome 72

    Thanks bro

  • Eraaa Unregistered
    Android 8 Chrome 75

    Elama bokkha

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search