Breathe (2018) [S01 : E08] Sinhala Subtitle

Published September 18th, 2019 by

EP : 08 (අවසාන කොටස)

ශරීර අවයව. !!

සුභ දවසක් ඔක්කොටම..! මේ අපේ .. එහෙනම් මේ ඇරගෙන එන්නෙ breathe කතා මාලාවෙ 8වෙනි කොටස මේ කොටසෙ Imbd අගය 8.7* ක්. .!

මම හිතුව තරම් රසික පිරිසක් මේ කතාව වටා එකතු වුනේනම් නෑ, ඒත් මම ගොඩක් ආසවෙන් බලපු එකක් වගේම කරපු දේ අවසන් කරන්න ඕන නිසා මේක කොහොමහරි ඉවර කරන්න හිතුව.. ඒත් මේකෙ එක කොටසක්වත් නොබල අතෑරල දාන එක අපරාදයක්.. මොකද මේ වගෙ කතාවක් හදවතටම වදිනව ..

අද කතාවෙදි අපේ ප්‍රධාන චරිතය ඩැනී
කබීර් අතින් මැරෙනව ඒ වගේම කබීර් වගේම රියා ආපහු එකතු වෙනව.. නයාර්ගෙ අවයව ජෝශ්ට දන් දෙනව..
එහෙනම් ඔයලත් බලලම රස විදින්න..
මේකෙ දෙවෙනි කොටසක් එනව කියල නිස වශයෙන් නම් කරල නැතත්
ගොඩක් රසිකයින් දෙවෙනි කොටසක් බලාපොරොත්තුවෙන් ඉන්නව..
එහෙනම් හමුවෙමු අලුත්ම කතා මාලාවක් එක්ක ආයිමත්,
එතෙක් ඔබට ජය..!

අප පහතින් ලබා දී ඇති පිටපතට පමණක් උපසිරැසි ගැලපේ..වෙනත් පිටපත් මෙම උපසිරැසියට නොගැලපෙන බැවින් අප ලබා දී ඇති Direct හෝ Torrent Link පමණක් භාවිතා කර පිටපත බාගත කරගන්න!

US

Mihira Madushanka

TV EPISODES : 110
MOVIES : 3
8.5
17%
0%

Comments: 4

  • shehan p

    Sorry saho oyage me tv show ekka kalin baluwa ekai meka baluwe nathe.oyage love death and robets ekanum niymai saho.
    Saho pluwanm the expanse tv series ekta ho the dark crystal tv series ekta sub denna.ewa aniwa balanwa saho.
    Good luck……
    Jaya wewa….

    2019-09-18 at 10:35 pm
    Reply
    • Mihira Madushanka

      බොහොම ස්තුතියි සහො ..
      නොබල ඉදලත් කමෙන්ට් එකක් දාන්න
      ගොඩක් හොද නිහතමානි හදවතක් තියෙන්න ඕන..

      2019-09-19 at 6:32 am
  • Don

    Full series එකම බැලුවා. නියමයි. බෝහෝම ස්තූති කියන ගමන්ම තව මේ වගේ හොද බඩු තිබ්බොත් අපි වෙනුවෙන් දෙන්න කියන ඉල්ලීම කරනවා. මේක මම බානවා මට අමතරව තව 50කට වඩා පිරිසක් මේක බලනවා. පෙන් වලට දාගෙන ගිහින්. ඒක නිසා කොම්මෙන්ට් වලින්ම වැඩේ මනින්න එපා. මන් දන්නවා කොමෙන්ට් එකක් කියන්නේ හොද ගැම්මක් කියල. නමුත් ඉතින් අද කලේ මිනිස්සු වැඩේ කරගන්න විතරයිනේ පුරුදු වෙලා ඉන්නේ සබ් එක අවුල්නම් විතරයි කරපු එකා කවුද කියල හොයන්නේ. වැඩේ හොද නම් කරපු එකා ගැන 95% හොයන්නේ නෑ. එහේනම් ඉදිරි වැඩ වලට ශක්තිය දයිර්ය ප්‍රාර්තනා කරනවා. ජයවේවා!

    2019-09-20 at 2:06 pm
    Reply
    • Mihira Madushanka

      මෙතෙක් ලැබුන දීර්ඝතම අදහස…
      බොහොම ස්තුතීයි සහොදරයා..
      කියපු දේවල් එක්ක ලොකු ගැම්මැක් ආව..

      2019-09-24 at 3:40 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip