Peaky Blinders (2013) [S04 : E02] Sinhala Subtitle
Peaky Blinders S04 E02 (18+)
ආයුබෝවන් යාලුවනේ!
කලින් කොටස ආරම්භයේදිම ටොමීගේ පවුලේ අය මරණයෙන් අනූනවයෙන් ගැලවෙන හැටි අපිට දකින්න ලැබුනා.කොහොම වුනත් ආතර්,ජෝන් සහ පොලී ඒ සිදුවීමෙන් පස්සේ ටොමීගෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙනවා. නිහඬන නිස්කලංක ජීවිතයක් ගත කරපු ෂෙල්බි පවුලට ආපහු කණ කොකා හඩන්නේ නත්තලට කලින් දවසේ ෂෙල්බි පවුලේ අයට ලැබුන අමුතු ලියුමත් එක්කයි. කලින් සීසන් එකේදි ටොමීගේ බිරිඳ,ග්‍රේස්ව මරපු වැරැද්දට ආතර් අතින් මැරුම් කාපු චැන්ග්‍රෙටාගේ, වැඩිමහල් පුත්‍රයා ෂෙල්බිලගෙන් පළි ගන්න බර්මින්හැම් වලට එනවා. ලූකා චැන්ග්‍රෙටා කියන්නේ ඇමරිකාවේ මාෆියා සංවිධානයකට සම්බන්ධ පුද්ගලයෙක්.මේ නිසා ෂෙල්බි පවුල නැවතත් එකතු කරන්න ටොමී කල්පනා කරනවා. ආතර්,පොලීට නැවතත් හමු වීමට පණිවිඩ යැව්වත් ජෝන්ව සම්බන්ධ කරගන්න ටොමීට බැරි වෙනවා.මේ නිසා ටොමී ජෝන්ව එක්කක් එන්න මයිකල්ව පිටත් කරනවා.නමුත් මයිකල් එ් වෙනකොටත් ප්‍රමාදයි. ලූකා චැන්ග්‍රෙටාගේ මිනිස්සු ජෝන්ව එයාගේ ගේ ඉස්සරහම මරලා දානව. මයිකල්ටත් බරපතල තුවාල සිද්ද වෙනවා. ඔන්න ඔහොම තමයි කලින් කොටසේ දේවල් සිද්ද වුනේ.
මේ කොටස BBC නාලිකාව හරහා විකාශය වුනේ 2017 වර්ෂයේ නොවැම්බර් 22 දායි.මේක IMDb 9.3 ක අගයකුත් ලබා ගෙන තියෙනවා.
එහෙනම් මීළඟ කොටසෙන් නැවත මුණ ගැහෙමු.
Thanx wewa thanx wewa.. ikmanata sub dena eka
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Thanks bro! Jaya!
Thanks Bro
thanku thanku
Gammc
tnx bro