Peaky Blinders (2013) [S04 : E03] Sinhala Subtitle
IMDB RATING
8.8
CAST
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S04 E03 (18+)
ආයුබෝවන් යාලුවනේ!
ඡන්ද උණුසම අස්සේ ඔන්න මම Peaky Blinders ඒකේ තවත් එපියක සබ් අරන් ආවා.මේ කොටස BBC නාලිකාවේ විකාශය වුනේ 2017 නොවැම්බර් 29 වෙනිදා.IMDB 8.7ක අගයක් මේ කොටසට ලැබිලා තියෙනවා. මිය ගිය ජෝන්ගේ අවසන් කටයුතු පැවැත්වෙනවා.ටොමී වැඩි ආරක්ෂාව පිණිස Aberama Gold කියන පුද්ගලයාව කැඳවනවා. පවුලේ අයගේ නම් ඒකට වැඩි කැමැත්තක් නෑ. පොලී ආපහු ටොමී එක්ක එකට වැඩ කරන්න කැමති වෙනවා. ඇබෙරාමා ගෝල්ඩ්ගේ පුතාව සටන් වලට යොදවන්න ටොමී සැලසුම් කරනවා. ටොමීව මුණ ගැහෙන්න ලූකා එනවා. දෙන්නත් එක්ක සාධාරණව සටන් කරන්න එකඟ වෙනවා.
එහෙනම් තවත් කොටසකින් ඉක්මනින්ම හමු වෙමු!සුබ දවසක්❤️❤️
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Thanks machan!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thanx machoooo
නියමයි 😍😍 ඊගාව එකත් දාමු
නියමයි….සබ් එකට තැන්ක්ස්…
elamathama bro
ඉතුරු ටිකට සබ් නැද්ද බ්‍රෝ???
Elaa ithuru season walath sub denna
thanks