Peaky Blinders (2013) [S04 : E04] Sinhala Subtitle
Cillian Murphy, Paul Anderson, Helen McCrory, Sophie Rundle
Peaky Blinders S04 E04 (18+)
ආයුබෝවන් යාලුවනේ!
ටොමී තමන්ගේ වහලා තිබුන කම්හල් නැවත විවෘත කරනවා.මයිකල්ව හදාගත්ත
කාන්තාව මයිකල්ව බලන්න එනවා. ඇඩා,පොලී,ටොමී,මයිකල් සහ ආතර් එකතු වෙලා රුස්වීමක් කැඳවනවා.හැබැයි පොලීගෙයි ලින්ඩගෙයි උපායක් නිසා මේ රුස්වීමට ආතර්ට සහභාගි වෙන්න ලැබෙන්නේ නෑ. රැස්වීමෙදි ලූකව මරන්න ආතර්ට ඇති සම්ප්රදායික අයිතිය නොසළකා හරින්න තීරණය වෙනවා.ආතර් මේ තීරණයට දැඩිව විරෝධය පානවා. මේ අතරේ ආතර්ව මරන්න ඉතාලිවරු දෙන්නෙක් ආතර්ගේ කම්හලට එනවා. ඒත් ඉතින් දන්න සෙල්ලම් ටික දාලා ආතර් ඒ දෙන්නව මරලා දානවා. ආතර්ව මරන්න බැරි වුන එක ගැන ලූකා කෝපයට පත් වෙනවා.ලූකා සහ පිරිස ආතර් අතින් වසර කිහිපයකට කලින් මිය ගිය තරුණයගේ අම්මා එකතු කරගෙන ආතර්ව අල්ල ගන්න සැලැස්මක් හදනවා.අවසානයේ ආතර් ලූකාව තමන් විසින්ම මරන්න ඕනි කියන මතයෙන් ඉවත් වෙනවා. ටොමී ජෙසී ඊඩන්ව හමු වෙන්න යනවා. ඇය ටොමීට ඔහුගේ අතීතය මතක් කරලා දෙනවා.මේ අතරේ පොලී ගිහින් ලූකාව මුන ගැහෙනවා.මයිකල්,ආතර් සහ ෆින්ගේ ජීවිත ආරක්ෂා කර දෙනවා නම් ඒ වෙනුවට ටොමීව ලූකට දෙන්න පොලී එකඟ වෙනවා.
ඔය විදියට කලින් කොටස ඉවර වුනානේ. මේ කොටස විකාශය වුනේ 2017 වසරේ දෙසැම්බර් 6 වෙනිදයි.මේ කොටසට IMDB 8.8 ක අගයක් හිමි වෙලා තියෙනවා.
එාහෙනම් මීළඟ කොටසෙන් මුණගැහෙමු!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
නියමයි….සබ් එකට තැන්ක්ස්…
E laga episide ekei seson ekai
sub eka denavada
Thanx macho
Thanks machan!!
Good Effort bro !
Tx
ඉතුරු episode ටිකේ sub ටික දෙන්න .