Fast & Furious: Spy Racers (2019) [S01 : E06] Sinhala Subtitle
Fast and furious spy racers S01E06
ඔන්න ඉක්මනින් ඉක්මනින් ඔයාලට ඔක්කොම උපසිරැස දෙන්න තමා අපි කටයුතු කරන්නෙ ඔන්න එහෙනම් එපිසෝඩ් 6ටත් අරන් ආවා මං
මේ කතාංගේ කතාව පැත්තට හැරුනොත්, ඔන්න අපේ කණ්ඩායමේ කට්ටියගේ ආවරණය බිදුනනේ. ඒ නිසා Ms. Nowhere ගොඩක් අප්සෙට් එකෙන් එයාගෙ බඩු අරන් යන්න යනවා… ඒත් ෆ්‍රොස්ටි ශාශි ලග. ශාශිගෙන් ෆ්‍රොස්ටි ව බේරගන්න මේ කණ්ඩායම පොඩි ගනුදෙනුවක් කරනවා. හැබැයි මේ ගණුදෙනුව ටිකක් භයානකයි. ඔයාලට හමුදා කදවුරක සිද්දි වගේකුත් හම්බෙයි. එහෙනම් බලලම රසවිඳින්න ඔයාලා.
Thanks bn sub එකට. කාටුව පට්ට ජොලි. මං 1 st time කාටුන් series එකක් ඩව්න්ලොඩ් කරලා බලන්නේ මේ විදියට. එලම
ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
නියමයි…. සබ් එකට තැන්ක්ස්….