The Letter for the King (2020) [S01 : E03] Sinhala Subtitle
Ep 03: at the end of the world-
ලෝකයේ කෙලවරක හිද..
සුභ දවසක් ඔක්කොටම,
මේ ඇරගෙන එන්නෙ තුන්වෙනි කොටස, The Letter for the King (රජු වෙනුවෙන් යැවූ පණිවිඩය) වන මේ කොටසත් 2020 මාර්තු 20 වෙනිදා Netflix ලා විසින් විකාශය කලා මේ කොටසට imdb හී 7.0 වගේ අගයක් ගන්න සමත් වෙලා තියනවා.
මේ සතියෙන් ඔයාලට බලාගන්න පුළුවන් ලියුම ඇරන් යන අතරතුරේදි ටියුරීලා කුනාටුවකට අහු වෙනව,
ඒත් එක්කම කන්දෙ පූජකයන් වගයක් එයාලව පන්සලකට එක්කන් යනව. එතන නරක මිනිස්සුන්ට හිත හදාගන්න කියාදෙන තැනක්.. ඒත් එක්කම ගිය සතියෙ දැක්කනෙ ටියුරී එක්ක ලැවිනියා කියන ගෑනු ලමයත් එයාගෙම වෙනම චාරිකාවකට ටියුරීව උපයෝගි කරගන්නව.
ඒ වගේම රිස්ඩ්‍රිඩින්වත් හම්බෙනව ටියුරීට ඒත් එතනදි රතු අශ්වාරෝහකයන් අතින් රිස්ඩ්‍රිඩින් ඝාතනය වෙනව. ඒත් එක්කම ටියුරී එක්ක අනිත් නයිට්වරුන් වෙන්න බලාගෙන ඉන්න අයට ෆැන්ටුමර් කියනව ටියුරීව එක්කන් ආවොත් නැවත එයලට නයිට් පදවි දෙනව කියල, ඒ වගේම එයාල ටියුරී පස්සෙන් යනව අනපේක්ෂිත විදිහට රතු අශ්වාරෝහකයන්ට එයාලව අහු වෙනව…
එහෙනම් එතන ඉදන් බලමු මේ කොටසින්,
ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු…!
බොහොම ස්තුතියි බ්‍රෝ 😊👍.. දිගටම සබ් දෙන්න මේකට 😊😊..
ජය වේවා.! 👊👊👊
sub ekata thanks saho
ස්තුතියි සබ් එකට ගොඩක්, මේක ඉවර වෙලා Lock and Key tv series එකට සබ් දෙනවනම් ගොඩක් හොදයි. ජය වේවා
නියමයි…සබ් එකට තැන්ක්ස්…
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ!
බොහොම ස්තුතියි .උපසිරසියට.