Trending

Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitle

3 Views
හරි ඔන්න එහෙනම් මේ කතා මාලාවේ දෙවැනි කතාංගයයි මේ අරන් එන්නේ. මේ කතාව නරඹන්න පටන් ගත්තු අය දන්නවා මේක කොයි දිහාවට යන කතාවක්ද කියලා. ඝාතනයක් සිද්ධ වෙනවා. කරේ කවුද කියලා දන්නේ නෑ. මේක අභිරහසක් විසදන කතාමාලාවක්.

ඉතින් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේ වුනු දේවල් මතකයිනේ. දිස්ත්‍රික් නීතිඥවරයෙක් වෙච්ච ඇන්ඩි බාබර් පවුලත් එක්කම නිවාඩුවට මෙක්සිකෝ යන්න ඉන්නේ. ඒත් හදිසියේම තමන්ගේ බලප්‍රදේශයේ ඝාතනයක් සිදුවෙනවා. මරමුවට පත්වෙන්නේ වෙන කවුරුත් නෙමේ ඇන්ඩි බබර්ගේ පුතා ජේකබ් ඉගෙන ගන්න පාසලේ එයාගෙම පංතියේ ළමයෙක් වෙච්ච බෙන්. ඉතින් මේක ගැන පරීක්ෂනය කරන්න වෙන්නෙත් ඇන්ඩි බාබර්ට තමා. ඉතින් ඇන්ඩි බබර් තමන්ගේ රස්සාවත් බේරන් ජේකබ්ගේ පාසලේ බෙන්ට හිතවත්ම කට්ටියගෙන් ප්‍රශ්න කරනවා මරණය ගැන. ඒත් කිසිම හෝඩුවාවක් නෑ. ඒත් එතනදී ජේකබ්ගේ යෙහෙළියක් වන සේරා අහන එක් ප්‍රශ්නයක් නිසා ඇන්ඩිත් ටිකක් අවුල් යනවා. කොහොම උනත් හොයාගන්න කිසිම දෙයක් නෑ. එත් අන්තිමට මීට අවුරුදු ගානකට කලින් බාලවයස්කාර නඩුවකට අහුවෙච්ච පොරක් ඒ මරණය වෙන වෙලේ එතන ඉඳලා තියෙනවා. ලෙනාර්ඩ් පැට්ස්. සැකය එල්ල වෙන්නේ මිනිහා දිහාවට තමා. ඒ කොහොම උනත් කතාව අවසානයේදී ඇන්ඩිගේ ඊමේල් එකට ජේකබ්ගේ පාසලේ ගෲප් චැට් එකක්. ඒකේ ඩෙරෙක් කියන හාදයා, මෙයා ජේකබ්ගේ යාළුවෙක් කියනවා, මිනිහා  මැසේජ් කරනවා “ජේකබ් මේක කරේ ඔයා කියලා හැමෝම දන්නවා. ඔයා ගාව පිහිය තියෙනවා. අපි ඒක දැක්කනේ” කියලා. මේක දැකපු ඇන්ඩි සැකයටම වගේ ජේකබ්ගේ කාමරේ හොරෙන් සෝදිසි කරනවා. කිව්වා වගේම ලාච්චුවේ තිබිලා පිහිය හම්බෙනවා.

දැන් ඒ කියන්නේ ඝාතකයා තමන්ගේ පුතාමද? ඒ පිහිය කොහෙන්ද එයාට? ජේකබ්ට මොනා වෙයිද? ඒ ටික අපි බලමු නේද? අද කතාවේ නම “හැමදෙයක්ම හොඳින්.” හැබැයි අද කිසිම දෙයක් හොඳ වෙන්නේ නෑ නීතිඥ මහත්තයාගේ පවුලටනම්.

මේ කතාව සැබෑ සිද්ධියක්මද කියන්න මන් දන්නේ නෑ. ඒ උනත් මේක ඉහළ ආදායම් ලැබුණූ තියක් පාදක කරගෙන නිර්මාණය උනු කතා මාලවක්.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Defending Jacob S01 1080p BluRay x265 EZTV
PACK 6.29G
GET
Defending Jacob S01 BDRip x265-ION265 EZTV
PACK 2.64G
GET
Defending Jacob S01 1080p BluRay x264-BORDURE EZTV
PACK 34.36G
GET
Defending Jacob S01 720p BluRay x264-BORDURE EZTV
PACK 11.32G
GET
Defending Jacob S01 BDRip x264-BORDURE EZTV
PACK 1.44G
GET
Defending Jacob S01E02 480p x264-mSD EZTV
E2 328M
GET
Defending Jacob S01E02 720p WEB h264-TRUMP EZTV
E2 1.13G
GET
Defending Jacob S01E04 Damage Control REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E4 1.25G
GET
Defending Jacob S01E02 WEB x264-PHOENiX EZTV
E2 205M
GET
Defending Jacob (2020) Sub Collection
Discussion (7)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      බොහොම ස්තූතියි

  • ayesh Unregistered
    Windows 10 Firefox 75

    thanks machoo , vampire diaries, riverdale wala sub dena try karanna plz , ewage sub enakan sehenta kattiya balan innawa , kattya bedagena epiya gane hari denna balanna plz

  • Supun harshika Unregistered
    Android 9 Chrome 81

    Thanx machoo sub ekata.me wage supiri ewata sub denna broo.jaya wewa

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      බොහොම ස්තූතියි

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      බොහොම ස්තූතියි

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search