Trending

Defending Jacob (2020) [S01 : E04] Sinhala Subtitle

6 Views
හොඳයි මේකේ තවත් කතාංගයක් අද දවසේ අනත්‍ර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. ඉතින් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා.

මතක ඇතිනේ කලින් කොටසේ වෙච්ච දේවල් එහෙම.

ජේකබ්ගේ නඩුව ඇන්ඩෘට කතා කරන්න බෑනේ තාත්තා නිසා. ඒ හින්දා වෙනම නීතිඥයෙක් අවශ්‍ය වෙනවා. හොඳම නීතිඥයෙක් තමා හොයාගන්නේ. කලින්ම අපි එයාව දැක්කනේ. අනික අපි දැක්කනේ නීතිඥවරියගේත් දැනුම එහෙම. කොහොමහරි ජේකබ්ට ලේසියෙන්ම ඇපත් ගන්නවනේ. ඉතින් ඊටපස්සේ අපි දැක්කා බාබර් පවුල මිනිමැරූම් චෝදනාව හින්දා මුහුණ දෙන්න වෙන ප්‍රශ්න සමූහය කතාව පුරාවටම.

ඒවගේම කලින් කතාවේ ප්‍රධානම දේ මිනිමැරුම් ජානය ගැන සදහන් වෙනවා. ඒ මොකක්ද කියාලා කිව්වොත් ඇන්ඩෘ බාබර්ගේ හැංගිච්ච රහසක් එළියට එනවා. ඇන්ඩෘගේ තාත්තා ප්‍රබල මිනීමැරුමකට හිරේ ඉන්න කෙනෙක්. අවුරුදු 15ක ළම්යෙක්ව දූෂණය කරලා. ඉතින් ඒ සීයගේ ජාන වලින් එකක් හරි ජේකබ්ටත් ඇවිල්ලද කියන එක ප්‍රශ්නයක් වෙනවා. කතාවේ අවසානයේ තේරෙන්නේ  ඩොක්ට වොගල් එක්ක හමුවේදී අම්මට පවා සැකයක් තියෙනවා. වොගල් අහන ප්‍රශ්නවලදී දෙන උත්තර වලින් තමා ඒක තේරෙන්නේ.

කතාව අන්තිමටම ජේකබ්ගේ පාසලේ යාළුවා සේරා මොනාහරි දන්නවා වගේ කියලා තේරෙනවා. අද කතාවෙන් ඒ මොකද්ද කියලා බලාගන්න පුලුවන්. ඒවගේම අද කතාවෙන් බලාගන්න පුලුවන් ඇන්ඩි පැත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව තමන්ම මැදිහත් වෙලා විස්තර පස්සේ යනවා. බලමු ඇන්ඩි මොනා හොයා ගනීද කියලා.

 

K.A Raveen
K.A Raveen Translator
5 Movies
195 TV Series
200 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
Defending Jacob S01 1080p BluRay x265 EZTV
PACK 6.29G
GET
Defending Jacob S01 BDRip x265-ION265 EZTV
PACK 2.64G
GET
Defending Jacob S01 1080p BluRay x264-BORDURE EZTV
PACK 34.36G
GET
Defending Jacob S01 720p BluRay x264-BORDURE EZTV
PACK 11.32G
GET
Defending Jacob S01 BDRip x264-BORDURE EZTV
PACK 1.44G
GET
Defending Jacob S01E04 720p WEB h264-TRUMP EZTV
E4 1.23G
GET
Defending Jacob S01E04 480p x264-mSD EZTV
E4 328M
GET
Defending Jacob S01E04 Damage Control REPACK 720p ATVP WEB-DL DDP5 1 H 264- EZTV
E4 1.25G
GET
Defending Jacob S01E04 WEB x264-PHOENiX EZTV
E4 184M
GET
Defending Jacob (2020) Sub Collection
Discussion (5)
  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ release වෙච්ච දවසෙම සබ් එකත් ගෙනාවට 😊👍..
    ජය වේවා.! 👊👊👊

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 80

      හරි සහෝ
      බොහොම ස්තූතියි

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 81

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

    • K.A Raveen Expert Subtitler
      iOS 13.3 Chrome 81

      බොහොම ස්තූතියි

  • Amila Unregistered
    Windows 7 Firefox 76

    Thank you Bro…!

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search