Defending Jacob (2020) [S01 : E05] Sinhala Subtitle
Chris Evans, Michelle Dockery, Betty Gabriel, Sakina Jaffrey
අද කතාවට 8.9ක IMDB අගයක් තියෙනවා.
මේක දැන් වර්තමාන ජනප්‍රියම කතා ලැයිස්තුවේ 12වන ස්ථානයේ තියෙන්නේ.
කලින් කතාව මතක ඇතිනේ මුලින්ම ජේකබ්ගෙන් ජොආනා අහන හරස් ප්‍රශ්න ටික. ඇත්තටම ජේකබ් මේක කරාද නැද්ද කියලා කටින් අල්ලන්න දුන්න ට්‍රයි එකක්. ඇත්තටම ජේකබ්ගේ උත්තරත් අවුල් අවුල් වගේනේ. ඇන්ඩෲටත් ඒක තේරෙනවා. ඊටපස්සේ ජෝආනා මාධ්‍යකාරයෝ වගයක් ගැන කියනවනේ පරිස්සම් වෙන්න කියලා. ඒත් ලෝරී උන්ගේ ගැටයට අහුවෙනවා. ලෝරීට හම්බෙනවා ඇන්ඩෲගේ තාත්තා ගැන ෆයිල් එකක්. මේක කාල රාමු 2ක යන කතාවක්නේ. ලොජිඩියසුත් ඇන්ඩෲගෙන් එයාගේ තාත්තා ගැන විස්තර අහනවා. කෝමහරි ප්‍රථම වතාවට අපි ඇන්ඩෲගේ තාත්තවත් දැක්කනේ. ඒ වගේම අර ලෙනාඩ් පැට්ස් අපයෝජනය කරපු ළමයව හොයන් යනවා. මැට් කියලා හාදයෙක්, බලනකොට එතනත් අවුලක් තියෙනවා වගේ. ඒත් ඒ කතාබහ හොඳට අවසන් වෙන්නේ නෑනේ. අන්තිමට ඇන්ඩෲ ලෙනාඩ් පැට්ස් පස්සෙනුත් යනවා. ඒවගේම සේරා ඣේකබ්ගෙන් හොඳ යාළුවෙක් වෙනවා වගේ පේන්නේ. ඒත් ඒකටත් හේතුවක් ඇති. අද කතාවෙන් ඒ පැටලිලි ටික නම් ලිහාගන්න පුලුවන්. අන්තිමට අර මිනීමරු ජාන පරීක්ෂනයත් අවසානයේ කරන්න ගන්නවා. හැබයි ඒකට ජේකබ්ගේ සීයා සහය දෙන්නේ නෑනේ. අද කතාව එතන ඉඳන්.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
පෝන් එකෙන් එද්දි සයිට් එක ටිකක් අවුල්. PC එකට Footer එක පොඩ්ඩක් අවුල්. එක Side Bar එකක් තිබ්බනම් හොඳයි නේද.. Post එක පෙන්නන ඉඩ මදි. මේ ටික හදන්නම් Header එක නම් ලස්සනයි.
අම්මෝ…නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම සබ් එක අරන් ඇවිත්…
Thank you Bro…!
episode 6 sub plz
epi 7 ekat awa ada(⌣̩̩́_⌣̩̩̀)
අනේ කෝ ඉතුරු ටික? ඉතුරු ටිකටත් දෙන්නකො ඉක්මනට pls..
ithuru tiketh sub dennako bro
Ey bn ohoma hema ekakama medin nawaththanne ithuru tikatath sub deehallako
machan series eka iwara wenakam sub denna berinam boruwata aluth tv series add karanna epa.
ithuru tikath ikmanta dennaa
thanx bro sub ekta.