Cursed (2020) [S01 : E10] Sinhala Subtitle
!…පරිත්‍යාගය…!
කොහොමද එහෙනම් කට්ටිය ඔන්න අද අවසන් කොටස අරං ආවා මම. ඉතින් හොඳ අවසානයක්ද නරක අවසානයක්ද කියන එක ඔයාලාම අන්තිම කොටස නරඹලා බලා ගන්න. ඒ වගේම මේ කතා මාලාව මේ වෙනකොට imdb දර්ශකයේ ජනප්‍රියම කතා මාලාවන් වල පලවෙනි තැනට ඇවිත් තියනවා මේ වෙනකොට. කතාවේ cgi එහෙම හොඳ මට්ටමකින් තියනවා. නමුත් රංගනය අතින් යම් යම් තැන් වල අඩු පාඩු පෙනුනත් සමස්තයක් වශයෙන් ඉතාමත් හොඳයි. viking කතා මාලාවේ වාගේ ෆ්ලොකී චරිතයට රඟපාන, ඔහු මේ කතාවේ මර්ලින් චරිතය ඉතාමත් උසස් අන්දමින් එයට සාධාරණය ඉටු කරනවා. ඉතින් දෙවෙනි කතා මාලාව ගැන තවමත් කතා බහක් නැතත් ඉක්මනට එයත් පමිනේවී කියලා මම හිතනවා.
එහෙනම් අපි මේ කතා මාලාවේ චරිත ගැන ටිකක් හඳුන ගනිමු.
1.නිමුඑ – නිමුඑ කියන්නේ මායාකරියක්, එයාට පුළුවන් ස්වභාවික දේවල් පාලනය කරන්න. ඒ වගේම අපි දන්නවා පුරාවෘත අනුව මේ බලයේ අසිපත නැත්නම් එක්ස්කැලිබර් එක එයාට හම්ඹ වුනු විදිහ එහෙම. එයාගේ අම්මා ලේනොර් වගේම පියා වෙන්නේ මර්ලින්
2.මර්ලින් – මර්ලින් ගේ වයස අවුරුදු 700 කට වඩා වැඩියි. ඉතින් බලයේ අසිපත නිසා බලයෙන් දූෂ්‍ය වෙලා පස්සේ ඔහුටම ඒක විනාශ කරන්න ඕන වෙනවා. එයා තමයි සෙවනැලි අධිපතීන්ගේ ලොක්කා, ඒ වගේම රජ වරු සහ රැජිනියන්ට පාලනය කරන්න උපදෙස් දෙනවා.
3.මොර්ගාන සහ ආතර් – පොඩි කාලේ පියා නිසා ආතර් ව ණය කාරයෙක් වෙනවා, පස්සේ ආතර් ලොකු වෙලා කුලී ඝාතකයෙක් වෙනවා, ඒ වගේම් තමාගේ සහෝදරිය ආරාමයකට යනවා. ලේජෙන්ඩ් වලට අනුව නම් ආතර් රජ වෙන්න එපැයි නේද?
4. වැලපෙන යතිවරයා – මෙයාව ඔයාලා අන්තිමේදී දැන ගනියි මෙයා තමයි ලාස්න්ලොට් කියලා.
ඔන්න එහෙනම්, වැදගත් විස්තර කියලා ලොකුවට දේවල් නැහැ, තව වංශ කිහපයක් ගැන කතා වෙනවා, ඒවා ගැන එච්චරම සඳහන් වෙන්නේ නැහැ. කොහොම නමුත් සීසන් දෙකක් එයි කියලා විශ්වාස කරනවා. එහෙනම් මම යනවා. හම්ඹ වෙමු තවත් කතාවකින්.
thanku wewa sub ekata
නියමයි… සබ් එකට තැන්ක්ස්….
thnax sub ekata.:heart_eyes:
thaks sub walata niyama katawa