Your Honor (2020) [S01 : E05] Sinhala Subtitle
ඇත්ත නැත්ත බේරගැනිල්ල
කලින් කොටසෙන් දකින්න ඇතිනේ ඇඩම් කරපු වැරැද්දට වන්දි ගෙවන්නේ කොහේවත් නැති කළු ජාතික පවුලක්. ගියවර අවසානය නිකන් ෂොක් එකක් වගේ. හැබැයි අද කතාව නම් මයිකල් ඩෙසියාටෝ අමාරුවෙනුත් අමාරුවට වැටෙනවා. කරදර ගොඩක් කඩන් පාත් වෙන්නයි යන්නේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. ඔයාලම අරන් බලන්න.
තෑන්ක්ස් සහෝ
ela saho