The Lost World (1999) [S01 : E22] Sinhala Subtitle
සැගවුනු ලෝකය
ඔන්න ඉතින් පලවෙනි සීසන් එකේ කොටස් 22 උපසිරැසිය අරන් අද අවසන් කලා….එකම අඩුවක් කියල තියෙන්නෙ බලන අයගෙ ප්‍රතිචාර……
දෙවනි සීසන් එකේ උපසිරැසිය ගේනවද නැද්ද කියල තීරණය වෙන්නෙ බලන අයගෙ ප්‍රතිචාර අනුව තමයි……
පණ දාගෙන මේ වගේ පරන ඒවට උපසිරැසි අරන් එන්නෙ ඔයාලට බලල රසවිදින්න…ඉතින් ඔයාලා බලල කෙලෙහි ගුනයක් විදිහට විනාඩි 2 අරන් පොඩි ප්‍රතිචාරයක් දුන්න කියල පාඩු වෙන්නෙ නෑනේ….
දෙවනි සීසන් එක ඕනද නැද්ද කියල ඔයාලගෙ ප්‍රතිචාර දෙන්න……
අඩු පාඩු තියෙන අනිත් කතා වල උපසිරැසි ටිකත් අරන් එන්නම්….
බොහොම ස්තුතියි සහෝ
තෑන්ක්ස් සහෝ …S02 එකටත් උපසිරසි ඕනි🖤
පට්ට..අද දැක්කේ සේරම බලන්න ඕනි.ගොඩක් ස්තූතියි මේ වගේ සැඟවිච්ච ලස්සන කතා මහන්සි වෙලා අපිට ලබා දෙනවට
Thank you bro 🙏
thx bn mevata sub dena eka .pulvnm ocean girl ekt th sub denna .knight rider eka eke sub dila na poodai dila tyne
ituru tikak sub denna
SEASON 2 EKATATH SUB DENNA THANK YOU BROTHER………..
SEASON 2 EKATATH SUB DENNA THANK YOU BROTHER………..
THANK YOU BROTHER SUB EKATA IKMANATA ITURU TIKATH ONA ………..