The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle
වැම්පයරයන්ගේ දින සටහන්
ස්ටෙෆාන් වැම්පයර් කෙනෙක්ව ඉද්දි කරපු දරුණු මිනීමැරුම් වලට දැන් මනුස්සයෙක් විදිහට වගකියන්න සිද්ධ වෙනවා. පොලිසිය එයාව අල්ලගන්නවා. හැබැයි ඩේමන් ඇවිත් බලහත්කාරයෙන් එයාව බේරගන්නවා.. මේ කොටසේ ලොකුම සප්‍රයිස් එක තමයි මේක! 6 වැනි සීසන් එකේ හිටපු දරුණුම හතුරෙක් වුණු කයිරස් (Kai) ආයෙත් අපායෙන් එළියට එනවා. එයා එන්නේ ඩේමන්ට පොඩි ගනුදෙනුවක් ඉදිරිපත් කරගෙන. එයා කියනවා එලේනාව ඇහැරවන්න උදව් කරන්නම් කියලා.