Home Hasitha Prasad (page 20)
Hasitha Prasad
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් Hasitha Prasad කල උපසිරැසි නිර්මාණ එකතුව

The Vampire Diaries (2009) [S01 : E10] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : කොහොමද අදත් අපේ Subz LK හිතවතුන්ට.වැම්පයර් ඩයරීස් 9 වෙනි කොටසෙන් පස්සෙ 10 වෙන කොටස එනකං නොඉවසිල්ලෙන් හිටි හැමෝටම මෙන්න අද 10 වෙනි කොටස.මේ කොටස නම්වෙන්නෙ The Turning Point (හැරවුම් ලක්ෂය) කියලයි.විකාශය වූ දිනය 2009 වසරේ නොවැම්බර් 19.මේ කොටසට ලැබී ඇති IMDB අගය 8.6ක්. මුලින්ම අපි කෙටියෙන් මතක් කරගමු පසුගිය කොටස… ජෙරමිගෙ පංතියට අලුතෙන් ඉතිහාසගුරුවරයෙක් එනවා.ඔහු නමින් අලාරික් සෝල්ට්ස්මන්.කොහොමහරි ජෙරමි ඔහුව …

ඉතිරිය කියවන්න »

The Devil’s Backbone AKA El espinazo del diablo (2001) Sinhala Subtitle

Spanish Movies
Year : 2001
IMDB : 7.5/10
Actors : Marisa Paredes, Eduardo Noriega, Federico Luppi, Fernando Tielve

Story : ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම.අදත් මේ එන්නේ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි.දැන් ඕගොල්ලො කියයි ස්පැනිෂ් එකක්ය කියල.ඔව් හරියටම හරි ස්පැනිෂ් එකක් තමයි.හැබැයි මම  කොච්චර ස්පැනිෂ් රසිකයෙක්වුණත් මේ චිත්‍රපටයනම් බලල තිබුනේ නෑ.මේ ගැන මට දැනුම්දුන්නෙ මධූෂ සහෝදරයා.බොහොම ස්තූතියි මධූෂ මේ චිත්‍රපටය ගැන කිව්වට ඉතින් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමයි මේ.ඒ වගේම මගේ 100වන උපසිරැසියට සුභපැතුම් එක්කල හැමදෙනෙක්ටම නැවත වතාවක් ස්තූති කරන්නත් මම …

ඉතිරිය කියවන්න »

The Vampire Diaries (2009) [S01 : E09] Sinhala Subtitle

English TV shows
Year : 2009–2017
IMDB : 7.8/10
Actors : Paul Wesley, Ian Somerhalder, Kat Graham, Candice King

Story : ආයුබෝවන් අදත් Subzlk හැමකෙනෙක්ටම. සියලු දෙනාටම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරන අතරම, මතකද මං කලින් උපසිරැසියෙදි කිව්වනෙ TV සීරීස් එකක් බාරවෙලා තියන බව.කලින් අපේ අඩවියෙන් මේකෙ කොටස් 8ක් දීල තියනවා, මම  අද අරගෙන එන්නෙ ඒකෙ 9වෙනි කොටස. දැන් ගොඩක් අය දන්නවා TV සීරීස් එක මොකද්ද කියල, මේ තමයි The Vampire Diaries. ලොවපුරා අති විශාල ජනප්‍රියත්වයක් දිනාගත්ත මේ කතාමාලාව ගැන …

ඉතිරිය කියවන්න »

Justice League (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.2/10
Actors : Ben Affleck, Henry Cavill, Amy Adams, Gal Gadot

Story : ආයුබෝවන් අදත් අපේ Subz LK හිතවතුන් සියලුම දෙනාට.අදනම් ටිකක් විශේෂ උපසිරැසියක්.ඒකට හේතු දෙකක් තියනවා.එකක් මේ මගේ 100වන උපසිරැසිය.අනිත් කාරණය මේ DC කොමික්ස් රසිකයන් පුල පුලා බලාසිටි චිත්‍රපටයක්.මගේ 100වන උපසිරැසිය වෙනුවෙන් මේ චිත්‍රපටය මට බාර දුන්න දමිත්, කවීෂ, සමීර ඇතුළු අපේ ඇඩ්මින් මණ්ඩලයේ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ඒකට විතරක්ම නෙමෙයි අඩවියට සම්බන්ධවූ දා සිටම මේ තරම් ලොකු  දුරක් එන්න  මට දුන්න ශක්තියටත්.ඔයගොල්ලන්ගෙ …

ඉතිරිය කියවන්න »

ITTEFAQ (2017) Sinhala Subtitle

Hindi Movies

Story : ITTEFAQ (2017) ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ තිරගත වුණ Imdb අඩවියෙන් 7.5ක් වැනි විශාල අගයක් ලබා, Rotten tomatos අඩවියෙන් 100%ක අගයක් සහ එහි ප්‍රේක්ෂක ප්‍රසාදය 76%ක් ලබාගත් Ittefaq හින්දි චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේක ඇත්තටම කිව්වොත් 1969 වසරේ තිරගත වූ යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල මේ නමින්ම යුත් චිත්‍රපටයක (Remake)නැවත නිමැවුමක්. ඒ වගේම අධ්‍යක්ෂණයත් චොප්රා …

ඉතිරිය කියවන්න »

Fireworks Wednesday (2006) Sinhala Subtitle

Iran Movies
Year : 2006
IMDB : 7.9/10
Actors : Hamid Farokhnezhad, Hediyeh Tehrani, Taraneh Alidoosti, Pantea Bahram

Story : ආයුබෝවන් අපේ Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මං ඔයගොල්ලන්ට අරගෙන එන්නේ සම්මානලාභී ඉරාන සිනමාකරු අස්ගාර් ෆර්හාඩිගේ Chaharshanbe-soori නොහොත් Fireworks Wednesday (2006) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ඔහුගේ චිත්‍රපට ඕගොල්ලො බොහෝ දෙනෙක් නරඹලා ඇති. A Separation (2011) චිත්‍රපටය එහෙම හොඳින් මතකයේ රැඳිල ඇති බලපු අයට, ඒ ඔහුගේ චිත්‍රපටවල රැඳී තිබෙන පුදුමාකාර තාත්විකභාවය නිසාමයි. ඒ නිසාමයි ඔහුගේ චිත්‍රපට බොහොමයක්ම චිත්‍රපට ලෝකය තුල සම්මානලාභී විශිෂ්ඨ …

ඉතිරිය කියවන්න »

El curepo AKA The Body (2012) Sinhala Subtitle

Spanish Movies
Year : 2012
IMDB : 7.6/10
Actors : Jose Coronado, Hugo Silva, Belén Rueda, Aura Garrido

Story : El cuerpo The Body (2012) ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද ඕගොල්ලන්ට අරගෙන එන්නෙ නරඹපු හැමෝගෙන්ම (ඊමේල් මගින් පවා) හොඳ සතුටුදායක ප්‍රතිචාර ලැබුණ The Invisible Guest (2016) ෆිල්ම් එකෙන් පස්සෙ උපසිරැසි කරන්න පටන්ගත්ත ස්පාඤ්ඤ චිත්‍රපටය. ලයින් තුන්හාරසීයක් කරල පැත්තකට දාල තිබුණ මේ චිත්‍රපටය ආයිත් මට මතක් කිරීම සම්බන්ධව පසිඳු අමරසිංහ සහෝදරයට මගේ හදපිරි ස්තූතිය.ඉතින් ඔහුත්,මිතුන්,සෑම් ඇතුළු අපේ ස්පැනිෂ් රසිකයන් …

ඉතිරිය කියවන්න »

Golmaal Again (2017) Sinhala Subtitle

Hindi Movies
Year : 2017
IMDB : 5.4/10
Actors : Ajay Devgn, Arshad Warsi, Tusshar Kapoor, Shreyas Talpade

Story : ආයුබෝවන් අදත් අපේ හිතවතුන් හැම කෙනෙක්ටම.කොහොමද ඉතිං කියල අහන්න දෙයක් නෑනෙ මේ දවස්වලනං මොකද අපි හැමෝම ඉන්න බොහොම සතුටින්. ඒ සෑහෙන කාලෙකට පස්සෙ ඇඟට හිතට දැනෙන ක්‍රිකට් තරඟ ජයක් ලබන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්වීම.ඒ සතුට තවත් වැඩියි පරාජය වුණේ ඉන්දීය කණ්ඩායම නිසා.ඉතින් අපේ කණ්ඩායමට  සුභ පතන ගමන් අද මේ ඕගොල්ලන්ට අරගෙන එන්නෙත් ඒ ඉන්දියාවෙම නිර්මාණය කල චිත්‍රපටයක්.අපි හැමෝම …

ඉතිරිය කියවන්න »

Dunkirk (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.3/10
Actors : Fionn Whitehead, Damien Bonnard, Aneurin Barnard, Lee Armstrong

Story : ආයුබෝවන් Subz LK මිතුරන් හැම දෙනෙක්ටම.ඊලඟට විශේෂයෙන් මතක් කරන්න ඕනෙ මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීම මට බාරදුන්න අපේ කවීෂ සහෝදරයාවත්.ඔහුගේ ඉල්ලීමකට අනුව අද ඔයගොල්ලන්ට මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩක් දෙනෙක් බලන්න ඉවසිල්ලක් නැතුව හිටපු සුපිරි චිත්‍රපටයකට.ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි අපි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගෙ චිත්‍රපටවලට දක්වන ඇල්ම නිසාමයි.ඒ කවුරුවත් නෙමෙයි ක්‍රිස්ටෝපර් නෝලන් මහතා.නම කිව්වම ආයිත් අටුවාටීකා අවශ්‍ය නෑනෙ.අග සිට මුලට …

ඉතිරිය කියවන්න »

American Assassin (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.4/10
Actors : Dylan O'brien, Charlotte Vega, Christopher Bomford, Chris Webster

Story : ආයුබෝවන් වේවා Subz LK වාසී හැමකෙනෙක්ටම.Sky hunter චිත්‍රපටයෙ උපසිරැසිය දීපු ගමන්ම වගේ තවත් චිත්‍රපටයකට උපසිරැසි ගේන්න පුළුවන් වුණා මේකෙත් ස්තූතිය යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි.එයා තමයි මේ ෆිල්ම් එකත් හොයල දුන්නෙ.චිත්‍රපටයෙ නම තමයි American assassin (2017).ක්‍රියාදාම, ත්‍රාසජනක (Action, Thriller) ඝණයට අයත් මේ චිත්‍රපටයට හිමි IMDB අගය 6.3ක්, ගූගල් පරිශීලකයන් 79%කගෙ ප්‍රසාදය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා.ප්‍රධාන චරිත නිරූපණය  කරන්නෙ ඩිලන් …

ඉතිරිය කියවන්න »