Raaz Reboot (2016) Sinhala Subtitle

December 22, 2016 Junior Admin
Subtitle by Hasitha Prasad

ඔන්න හොරර්වලට කැමති අයට මේ වතාවෙ බොලිවුඩ් හොරර් එකක් අරගෙන ආවා.”රාස්” කිව්වහම ඉතිං බොලිවුඩ් රසිකයො දන්නවනෙ මොකද්ද කියල. 2002, 2009 සහ 2012දි මේකෙ චිත්‍රපට 3ක් ආවනෙ. මේක රාස් සීරීස් එකේ 4වෙනි චිත්‍රපටය. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමා ඉතිහාසයේ වාර්තාවක්. (මංනම් වැඩිපුර කැමති 1 සහ 2ට 3 ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ) මේ සැරේ කතාව තිර රචනය සහ අධ්‍යක්ෂණය තුනම වික්‍රම් භාත්ගෙන්. සුපුරුදු විදියටම මේ චිත්‍රපටයටත් ඉම්රාන් හෂ්මි රංගනයෙන් එකතු වෙනවා. ඊට අමතරව ගෞරව් අරෝරා සහ ක්‍රීති කබන්ඩා දෙදෙනා ප්‍රධාන චරිත වලට දායක වෙනවා. Imdb අගය 4.6ක් තමයි මේකට ලැබිල තියෙන්නෙ. (කොහොමත් හොරර්වලට imdb රේටින් ලැබෙන්නෙ ටිකක් අඩුවෙන්) දැන් හැරෙමු කතාව පැත්තට…

රෙහාන් කියන්නෙ වෘතියෙන් බැංකු කළමණාකාරවරයෙක් එතකොට ඔහුගේ බිරිඳ තමයි ෂයිනා ඇය නිරූපිකාවක්. ඒ දෙන්න කලින් රුමේනියාවෙ රැකියාව කරපු දෙන්නෙක් පස්සෙ ආපහු තම මව් රට වන ඉන්දියාවට ඇවිත් බැංකු කළමනාකාරවරයෙක් විදියට වැඩ කරන අතරෙ රෙහාන්ට රුමේනියාවේ මූල්‍ය ආයතනයකින් රැකියාවක් ලැබෙනවා. ඒක තමන් දරන තනතුරට වඩා උසස් එකක් හින්දත් තමන්ට හුරුපුරුදු රටත් නිසාත් රෙහාන් රැකියාව බාරගන්නව හැබැයි කැමැත්තෙන් නෙමෙයි ෂයිනගෙ බලකිරීමට. කතාව පටන්ගන්නෙ එතනින් ඉන්දියාවෙදි බොහොම කාරුණික හොඳ කෙනෙක් විදියට හිටපු රෙහාන් මේ පදිංචිය වෙනස් වීමත් එක්කම වෙනස්ම කෙනෙක් වෙනවා. ෂයිනටත් නොසිතූ කරදරයකට මැදිවෙන්න වෙනවා ඔය අතර …මං හිතන්නෙ දැන් ලිව්ව ඇති මොකද මේක මුල මැද අග පටලවපු කතාවක් මේ ලියපු ටිකත් ගොඩක් වෙලා කල්පනා කරල ලිව්වෙ (මගේ ලිපි ලිවිලි අන්තිම සවුත්තුයිනෙ), මොකද නැත්තං මං කතාවම කිව්ව වෙනව. එහෙනම් කට්ටිය බලන්න මේක ඇයි රෙහාන් වෙනස් වෙන්නෙ? ෂයිනට වෙන කරදරය මොකද්ද? කියන ඒවට උත්තරත් එක්කම ඉම්රාන් හෂ්මිවත් හොයාගන්න පුළුවන් එතකොට. අමතරව කියන්න ඕනෙ මේකෙ ගීත ටිකත් හරිම ලස්සණයි, විශේෂයෙන්ම yaad haina ගීතය. මේකෙ කලින් ෆිල්ම් 3නේ තරම් 18+ දර්ශන නෑ( ඇත්තෙම නැති ගානයි) ඒ වුනාට වැඩිහිටි කට්ටිය විතරක් බලනවනම් තමයි හොඳ. අසභ්‍ය වචන ඇතුලත් වෙලා තියනව අන්තිම හරියෙ…

Spoiler Warning : Raaz Reboot is a 2016 Indian horror thriller film written and directed by Vikram Bhatt. It features Emraan Hashmi, Kriti Kharbanda and Gaurav Arora in the lead roles. The film is the fourth instalment in the horror film series, Raaz…

Download Links
480P
DIR
Available Torrents
720p web 1.14 GB
1080p web 2.13 GB
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
Discussion (4)
  • devinda Unregistered
    Windows 7 Chrome 55

    Affata Fattane Bro.Subata Gdk Pin.

  • Manoj Sachintha Senior Subtitler
    Android 4.1 UC Browser 11

    එල සහෝ..තැන්ක්ස්

  • Prasad Randunu Unregistered
    Android 5.1 Chrome 53

    Kiyanna wachana ne ela wedak. Aniwa. 100% ela.
    Thank u very much api wenuwen mahansi wela me sub dnwata. Digatama yamu…!

  • Visun Dinuka User
    Windows 10 Chrome 55

    thanks bro

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search