Home » Genres » Adventure

Adventure

Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle

ඔන්න යාළුවනේ ඔයාලා එනකං බලන් ඉදපු ෆිල්ම් එකකට උපසිරැසිය අරන් ආවා. මේකේ මට සබ් එක කරන්න කියලා කිව්වේ සමීර සහෝදරයා. Bahubali-The Beginning මෙම චිත්‍රපට ද්විත්වයම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ s.s.rajamouli කියන අධ්‍යක්ෂකවරයා විසින්.2015 වසරේ ජූලි 10 මෙම චිත්‍රපටය ලොවපුරා වැඩිම තුන්වන ආදායම් වාර්තාවක් ඉපයූ චිත්‍රපටයකි. එමෙන්ම මුළු ඉන්දියාවේම වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හදුන්වන්න පුළුවන්… Bahubali-The Conclusion 2017 අප්‍රේල් …

Read More »

Kong: Skull Island (2017) Sinhala Subtitle

හොඳයි පලවෙනියටම ඔයාලටයි අපේ Subz LK එකේ හැමෝටමයි සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මගේ පලවෙනි සබ් එක දාලා වැඩි දවසක් යන්න කලින් දෙවෙනි එකත් දාන්න පුලුවන් වුනා.මේ අවුරුදු කලබල අස්සේ වුනත්.ඉතින් මේ සබ් එක ගැන කියනකොට පලවෙනියටම අපේ කවීශ මෙත් රුවන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනි.එයා තමයි මට මේක කරන්න කියලා බාර දුන්නේ.ඉතින් පලවෙනි සබ් එකේදිම කමෙන්ට්ස් දාලා දීපු සප් …

Read More »

The Great Challenge AKA Les Fils Du Vent (2004) Sinhala Subtitle

ඔන්න මම සටන් කලා පැත්තට කැමති අයට බලන්න හොඳ චිත්‍රපටයක් ගෙනාව.රනින් මාෂල් ආට්, කුන්ග් ෆූ, නින්ජා , කෙන්ඩෝ, මුයිතායි සහ කික් බොක්සිං  වගේ සටන්  බලන්න කැමති අයට නම් කම්මැලිකමක් නැතිව එක දිගට බලාගෙන යන්න පුළුවන් වෙයි මේක.පොඩි ආදර කතාවකුත් ඒ අස්සෙ යනව හොඳේ.. කතාව ගැන කියනව නම්, මේකෙ මාෆියා කල්ලියක් වටා ගෙතුනු කතාවක් යන්නෙ.ඒ අස්සෙ දුප්පත් ළමයින්ට තමන්ගෙ ක්‍රීඩාව උගන්නන්න …

Read More »

Star Trek Beyond (2016) Sinhala Subtitle

ඉතින් කොහොමද? මේක මඟේ පලවෙනි සබ් එක.ඉතින් මම ඒක Subz LK එකෙන් හැමෝටම දෙන්න හිතුවා. ගොඩ කාලෙක ඉදන් සබ් එකක් කරන්න ආසාවක් තිබ්බත් සා.පෙල හින්දා කරන්න බැරි වුනා.දැන් නම් අවුලක් නෑ මට පුලුවන් විදියට ඉස්සරහට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා…මම කියෙව්වා ඇතිනේ දැන් බලමු ෆිල්ම් එක ගැන… ලෝකයේ ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක්නේ Star Trek කියන්නේ.ඉතින් ඒකේ අලුත්ම කතාව තමයි Star Trek …

Read More »

Vanished: Left Behind – Next Generation (2016) Sinhala Subtitle

සුබ දවසක් යාළුවෝ හැමෝටම.ඉතිං වෙනදා වගේම අදත් මම ඔයාලා හමුවෙන්න ආවේ තවත් ඔයාලා බලන් හිටපු ලස්සන ෆිල්ම් එකකට සිංහල සබ් එකක් අරගෙන.Baar Baar Dekho චිත්‍රපටයෙන් පස්සේ තවත් හිංදි චිත්‍රපටයක් සදහා උපසිරැසියක් ලියන අතරමගදි තමයි මේක කරන්න තීරණය කලේ.මේක මගේ 7 වෙනි සිංහල උපසිරැසිය.මේ පාර අරන් ආවේ ටිකක් කුතුහලය දනවන චිත්‍රපයක්.චිත්‍රපටය නිකුත්වුණේ 2016 සැපිතැම්බර් 28 වෙනිදා.චිත්‍රටය නම් කරලා තියෙන්නේ Vanished left …

Read More »

Shivaay (2016) Sinhala Subtitle

ඔන්න ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු අජේ දෙව්ගන්ගෙ ශිවායි චිත්‍රපටය අරගෙන ආවා.ඇත්තටම මට මේක බාරදීල දැන් ටික කාලයක් කොහොමින්හරි මම නොදැනම මේකෙ හොඳ කොපියක් ඇවිත්වැ.ඩේ කියන්නෙ අපේ කවීෂ සහෝදරය මතක් කරනකම්ම මම ඒක නොදැකපු එකයි.ඉතිං ඒ නිසා ඔබලා සැමගෙන්ම  පමාවට සමාව ඉල්ලා සිටිනවා මුලින්ම.ඒ වගේම ශිවායි කියන්නෙ මාව ගොඩක් අමාරුවෙ දාපු සබ් එකක් කිව්වත් වැරැද්දක් නෑ.මොකද මේක ශිව දෙවියන් තේමාව විදියට …

Read More »

Doctor Strange (2016) Sinhala Subtitle

ඩොක්ට ස්ට්‍රේන්ජ්…ගොඩක් අය මේ චිත්‍රපටයෙ උපසිරැසි එනකම් මග බලාගෙන ඉන්න ඇති. ඔන්න එහෙනම්  මග බලාගෙන හිටිය අයට   ඩොක්ට ස්ට්‍රේන්ජ් උපසිරැසිය ගෙනාවා.මාවල්ස්ලගෙ තවත් සුපිරි නිර්මාණයක් වන මේ ඩොක්ට ස්ට්‍රේන්ජ් චිත්‍රපටය  ඔස්කාර් සම්මානයකට සහ තවත් සම්මාන37 කට නිර්දේශ වෙලා සම්මාන 5ක් දිනාගෙනත් තියනවා.IMDB අගය ගත්තොත් 7.8ක් වගේ ඉහළ අගයකුත් Rotten Tomatosවල 90%ක අගයකුත් ලබාගන්න සමත් වෙලා තියනවා.අධ්‍යක්ෂණය කරන්නේ  Scott Derrickson.රඟපාන නළු නිළියො …

Read More »

Assassin’s Creed (2016) Sinhala Subtitle

කොහොමද යාළුවනේ.. මේ තමා 2017 මගේ මුල්ම උපසිරසි නිර්මාණය, කොහොමහරි ඉතිං මේ දවස් වල මම උපසිරසි හදන වැඩකටයුතු තාවකාලික නවත්වන්න තීරණය කරා. ඒත ඒකට කලින් තමා මේ ෆිලුමට සබ් එක කරනවා කියලා හිතා ගත්තේ. ඒ නිසාම ඉතිං මම මේකටත් සබ් එක හැදුවා.. ඉස්සෙල්ලා වතාවේ මම කරපු මැක්ස් ස්ටීල් එකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. තවත් කියන්නම ඕන දෙයක් තමා ඒකට කමෙන්ට් එකක් …

Read More »

Fantastic Four: Rise of the Silver Surfer (2007) Sinhala Subtitle

ඔන්න යාළුවනේ මමත් හා හා පුරා Subz LK කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න.මේක මගේ පළවෙනි සබ් එක. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. …

Read More »

Force 2 (2016) Sinhala Subtitle

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම DVD රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ DVD Scrවලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා…DVD Scr එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් බලන් හිටියත් …

Read More »