Elio (2025) Sinhala Subtitle
මේ ලෝකයේ අපි තනි නැහැ
Elio කියන්නේ 2025 දී pixar ආයතනය විසින් ඩිස්නි ආයතනය හදලා දීපු අලුත්ම චිත්‍ර පටය ..
Elio කියන්නේ සමාජයෙන් පොඩ්ඩක් අතට වෙලා ඉන්න කෙනෙක් ..එයා එහෙම වුනේ එයාගේ දෙමාපියන්න් නැති වුනාට පස්සේ එයාගේ නැන්දා එක්ක ඉද්දි එයාට අමුතුම අදහසක් යමක් දැකලා ..ඒ අමුතු දේ තමයි එයාගේ නැන්දා හමුදා මේජර් කෙනෙක් .නැන්දා එක්ක ඉද්දි එයා දකිනවා අමුතුම දෙයක් ඒ තමයි වෙනත් ග්‍රහලෝකයට යවන්න හදපු චන්රිකාව තිබුන පණිවිඩයක් දකින එක ….එකෙන් පස්සේ එයා මේ ග්‍රහලෝකයෙන් යන්න තමයි උත්සහා කරන්නේ ..එයාගේ ඒ වයසට වඩා එයා ඉගෙන ගන්නවා .විශේෂයෙන් රේඩියෝ සම්බන්ධව ..කොහොම හරි එයාගේ උත්සහය සාර්ථක වෙනවා ..වෙනත් වෙනත් ග්‍රහලෝකයෙන් එයාව හොයාගෙන එනවා …එතනින් පස්සේ තමා සේරම දේවල් වෙනස් වෙන්නේ
Damith sub eka empty , download file eka
fixed !!!!
Ela 👍