Home Movies English Movies (page 4)

English Movies

  • Daughter of the Wolf (2019) Sinhala Subtitle

    ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඉතින් මේ ටිකේම ටීවී කතාමාලා වලටම උපසිරැසි දුන්න එකේ ඔන්න…

  • Relentless (2018) Sinhala Subtitle

    ~ RELENTLESS — අනුකම්පා විරහිත ~ ගොඩ කාලෙකට පස්සෙ අරන් ආවේ 2018 තිරගත කල THRILLER කාණ්ඩයට අයත්…

  • Collider (2018) Sinhala Subtitle

    හැමෝටම සුබම සුබ දවසක්. අද මම ඔයාලට අරගෙන ආවෙ විද්‍යා ප්‍රබන්ධයක්. 2018 අගෝස්තු පලවෙනිදා තමයි මේක තිර…

  • Captive State (2019) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. සෑහෙන දවසකට පස්සෙ අද මේ එන්නෙ සුපුරුදු පරිදි ඔබ වෙත චිත්‍…

  • Mandy (2018) Sinhala Subtitle

    ආයුබෝවන් Subz LK රසිකයින් සියලු දෙනාටම.ඔන්න අදත් මන් ඔයාලට Thriller සහ Horror යන කාණ්ඩ වලට අයත් චිත්…

Green Book (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 8.3/10
Actors : Viggo Mortensen, Mahershala Ali, Linda Cardellini, Sebastian Maniscalco

Story :   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, මේ එන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් පරිදි කල , මෙවර ඇකඩමි සම්මාන උළෙලේ 2018 වසර වෙනුවෙන්වූ හොඳම චිත්‍රපටය, හොඳම සහය නළු(මහෙර්ෂලා අලී), හොඳම මුල් තිරපිටපත යන සම්මාන ත්‍රිත්වයද ඇතුළුව තවත් සම්මාන 50ක් දිනාගත්, සම්මාන 88 කට නිර්දේශ , සත්‍ය කථාවක් ඇසුරින් නිමවූ Green Book චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මේ වනවිට Imdb හි 8.3ක අගයක්ද, එහි …

ඉතිරිය කියවන්න »

Spider-Man: Into the Spider-Verse (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 8.7/10
Actors : Shameik Moore, Jake Johnson, Hailee Steinfeld, Mahershala Ali

Story :   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. මාවල් රසිකයන් සෑහෙන උනන්දුවෙන් බලා සිටි චිත්‍රපටයක උපසිරැසිය තමයි අද මේ අරගෙන එන්නෙ, වැඩිය අටුවාටීකා අවශ්‍ය නෑ මේ තමයි සෝනි -මාවල් එකතුවෙන් නිර්මාණය වුණ Spider Man : Into Spider Verse (2019) චිත්‍රපටය. සුපිරි වීර චිත්‍රපට නිර්මාණය විය යුත්තේ කෙසේදැයි සිනමා ලෝකයටම පෙන්වමින් මේ වනවිටද අති සාර්ථක ගමනක් ගොස් සිටින මේ සජීවීකරණ චිත්‍රපටය Imdb සිනමා …

ඉතිරිය කියවන්න »

The Theory of Everything (2014) Sinhala Subtitle

English Movies
Year : 2014
IMDB : 7.7/10
Actors : Eddie Redmayne, Felicity Jones, Tom Prior, Sophie Perry

Story : මේ පාර නම් මම උපසිරැසි අරන් ආවෙ ටිකක් වෙනස්ම ෆිල්ම් එකකට.The Theory of the Everything,මෙම චිත්‍රපටය 2014 නොවෙම්බර් 7වන දින නිකුත් කර ඇති අතර James Marsh විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB හි 7.7 අගයක් ලබා ගැනීමට සමත්ව තිබේ.ඉතින් මම මුලින්ම කිව්වා මේක ටිකක් වෙනස් ෆිල්ම් එකක් කියලා,ඔව්, මේ ෆිල්ම් එක SubzLK අප වෙබ් අඩවියේ රසික රසිකයෝ හැමදෙනාම හදුනන විශිෂ්ට …

ඉතිරිය කියවන්න »

American Ninja (1985) Sinhala Subtitle

English Movies
Year : 1985
IMDB : 5.4/10
Actors : Michael Dudikoff, Steve James, Judie Aronson, Guich Koock

Story : හායි රසික රසිකාවියනී…..කාලෙකට පස්සෙ උපසිරැසියක් අරන් එන්න හිතුව….මේ පාර මම අරන් ආවේ පරණ නිර්මානයක්…! AMARICAN NINJA (1985) මම මේ වගේ නිර්මාණ හරි ආසාවෙන් කරන්නෙ…මොකද ඒවගේත් අමුතු රසයක් තියෙනවනෙ.. ඉතින් Action, Adventure, Romance යන කාණ්ඩ වලට නියෝජනය කරන මෙම චිත්‍රපටය විනාඩි 95ක් තිරගත වෙයි.. 30 අගෝස්තු 1985 තිරගත කරපු මෙම චිත්‍රපටය නිපදවීම සදහා ඩොලර් මිලියනයක් වියදම් කරල තියෙනවා…සැප්තැම්බර් 2 වන විට …

ඉතිරිය කියවන්න »

First Man (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.5/10
Actors : Ryan Gosling, Claire Foy, Jason Clarke, Kyle Chandler

Story : ගොඩ කාලෙකට පස්සේ උපසිරසියක් අරගෙන මේ පැත්තට ආවා. විනාඩි 141ක් පුරා දිවෙන මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 2018 වර්ෂයේදී. ජේම්ස් R. හැන්සන් විසින් රචිත First man: The Life of Neil A. Armstrong කියන නවකතාව පාදක කරගෙන ඔස්කාර් සම්මානලාභී Damien Chazelle ගේ අධ්‍යක්ෂණයෙන් තමා First Man චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. IMDb අගය 7.4කුත් Rotten Tomatoes අගය 87%කුත් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. …

ඉතිරිය කියවන්න »

Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 8.1/10
Actors : Janine Turner, Michael Beach, Dean Cain, Nick Searcy

Story :   ආයුබෝවන් අදත් Subzlk හිතමිතුරන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ පසුගිය වසරේ නිකුත්වුණ ඉතාම සංවේදී සත්‍ය සිදුවීමක් ඇසරින් නිමවුණ Gosnell: The Trial of America’s Biggest Serial Killer (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසියත් සමගයි. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මට මේ චිත්‍රපටය බාරදුන්න අපේ බොස් එහෙමත් නැත්නම් දමිත් ප්‍රියංකරට. ඇත්තටම දමිත් කියනකම්ම මම මේ චිත්‍රපටය ගැන දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම ඒ එක්කම වගේ …

ඉතිරිය කියවන්න »

The Grinch (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.4/10
Actors : Benedict Cumberbatch, Cameron Seely, Rashida Jones, Pharrell Williams

Story : ආයුබෝවන් Subzlk හිතමිතුරන්ට අදත්. අද මේ අරගෙන එන්නෙ ගෙවුණු නත්තල මුල්කරගෙන හැදුණු චිත්‍රපටයක්. ඒ තමයි The Grinch (2018) . මෙය යුනිවර්සල් පික්චර්ස් අනුබද්ධ ඉලුමිනේෂන් සජීවීකරණ ස්ටුඩියෝවෙ නිර්මාණයක්. නත්තලට අකමැති ග්‍රින්ච් නම් සත්වයෙක් තේමා කරගෙන හැදුණු මේ චිත්‍රපටය ටිකක් ඈත අතීතයක් තියන එකක්. මේ ග්‍රින්ච් චරිතය නිර්මාණය වෙන්නෙ ඩොක්ට. සියුස් නමින් ප්‍රසිද්ධ ඇමරිකානු ජාතික ළමාකතා රචක තියඩෝර් සියුස් ගිසෙල් ( 1904-1991) …

ඉතිරිය කියවන්න »

Robin Hood (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.4/10
Actors : Taron Egerton, Jamie Foxx, Ben Mendelsohn, Eve Hewson

Story : සියළුම දෙනාට තෙරුවන් සරණයි! ජය වේවා! ඉතින් මේ අවුරුද්දෙ පලමු වරට අරගෙන එන්නෙ ඔයාල බලාපොරොත්තුන් හිටිය ෆිල්ම් එකක්, පලමුවෙන්ම මේ ෆිල්ම් එකට උපසිරැසිය කරන්න බාර දුන්නු අපේ කවීෂ සොහොයුරාව මතක් කරනවා, ටිකක් විතර පරක්කු උනා නම් සමාවෙන්න ඕනෙ, මොකද අනිත් වැඩත් එක්ක කාලය වෙන් කරගන්න බැරි උනා, කොහොම හරි ඔන්න අද තමයි සබ් එක අරගෙන එන්නෙ, හරි එහෙනම් ෆිල්ම් එක …

ඉතිරිය කියවන්න »

Aquaman (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.5/10
Actors : Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson

Story :   ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ DC රසිකයන් බොහෝදෙනෙක් මහත් ආශාවෙන් බලාපොරොත්තුව සිටි Aquaman (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය අරගෙන. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ චිත්‍රපටයෙ උපසිරැසිය මාහට බාරදුන් කවීෂ සහෝදරයට. කොහොම නමුත් දැන් මේක බාරගෙන සතියක් විතර වෙනව මම හිතන්නෙ. ප්‍රමාදයට කාලයටත් වඩා මූලික වුණ හේතුව තමයි තවමත් ( 2019: ජන: 30) මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි …

ඉතිරිය කියවන්න »

Smallfoot (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 6.7/10
Actors : Channing Tatum, James Corden, Zendaya, Common

Story : සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් මෙදා පාර අරගෙන ආවේ සජීවීකරණ චිත්‍රපටයක සිංහල උපසිරැසියක්. හැබැයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ 2018 වර්ෂයේ අවසාන මාස කිහිපයේ. ඉතින් පිටපත නිකුත් වුණ දවස්වලම උපසිරැසි ගන්වන්න වෙන් කරගෙන හිටියත් නොයෙකුත් රාජකාරියන් නිසා කරන්න බැරිවුණා. ඉතින් කොහොමෙන් කොහොම හරි ලයින්ස් 1750කට ආසන්න ප්‍රමාණයකින් යුතු උපසිරැසිය අද ඔයාලා වෙනුවෙන් රැගෙන එන්න පුළුවන් …

ඉතිරිය කියවන්න »