Home Movies English Movies (page 5)

English Movies

  • Bumblebee (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අපේ Subz LK හිත මිතුරන් හැමදෙනෙක්ටම. අද මේ ඔබ හමුවට එන්නෙ මගේ 250වන උපසිරැසියත් අරගෙනයි. ඒ …

  • Fantastic Beasts: The Crimes of Grindelwald (2018) Sinhala Subtitle

      ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමක් අනුව ඔන්න අද අරගෙන එන්න…

  • I Am Hardwell: Living the Dream (2015) Sinhala Subtitle

    ඔන්න මන් මේ පාර අරන් එන්නේ IMDB මීටරේ 8.2ට කරකවපු සුපිරි ෆිල්ම් එකක් අරගෙනයි. හාර්ඩ්වෙල් කිව්වම නොදන…

  • Bad Times at the El Royale (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ ඔබවෙත අරගෙන එන්නෙ මේ වසරේ තිරගතවූ තවත් අපූරු චිත්…

  • Johnny English Strikes Again (2018) Sinhala Subtitle

    ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ ගොඩ දෙනෙක් මග බලාගෙන සිටි චිත්‍…

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 7.3/10
Actors : Benicio Del Toro, Josh Brolin, Isabela Moner, Jeffrey Donovan

Story :     ආයුබෝවන් අදත් ඔන්න අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරන්න හදන්නෙ. ඒ නිසා මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි 2015 වසරේ තිරගත වූ Sicario චිත්‍රපටයේ දෙවන නිමැවුම Sicario- The Day Of Soldado (2018). මේ කතා දෙකේ එකිනෙක යම් සම්බන්ධකම් තියෙන නිසා මුල් චිත්‍රපටය නරඹලා නැති අය ඉන්නවනම් මුලින්ම එය නරඹල එන්න , ඒ වගේම ලිපිය මින් ඉදිරියට කියවීම …

ඉතිරිය කියවන්න »

Next Gen (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : N/A/10
Actors : Jason Sudeikis, Michael Peña, David Cross, Charlyne Yi

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ සුමින්ද සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඒ තමයි මේ සැප්තැම්බර් 7 වනදා Netflix වෙත එකතුවුණ Next Gen (2018) චිත්‍ර‍පටය. බොහොම ස්තූතියි සුමින්ද මේ ගැන දැනුවත් කිරීම පිලිබඳව. වැන්ග් නිමා නම් කොමික් ශිල්පිනියකගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ මේ චිත්‍රපටයේ අන්තර්ජාල විකාශන අයිතිය වෙනුවෙන් Netflix ඩොලර් මිලියන 30ක් ගෙවා තිබෙනවා. මොමෝට හඬ …

ඉතිරිය කියවන්න »

Lake Placid: Legacy (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 4.3/10
Actors : Katherine Barrell, Tim Rozon, Sai Bennett, Luke Newton

Story : ඔන්න අද මටත් මගෙ උපසිරැසි ජීවිතයටත් විශේෂ දවසක්. මොකද කිව්වොත් අද මේ අරගෙන එන්නෙ මම Subz LK අඩවිය වෙනුවෙන් කරන 200 වෙනි උපසිරැසිය. 2016 වසරේ ඔක්තෝබර් 29 දිනයේයි මම Subz LK අඩවියට සම්බන්ධ වෙන්නෙ. අද 2018 සැප්තැම්බර් 6. ඒ කියන්නෙ Subz LK වලට සම්බන්ධ වෙලා අදට වසරකුත් මාස දහයකට මදක් වැඩියි. මේ වසර දෙකකට ආසන්න කාලය තුල උපසිරැසි 200 කඩයිමට …

ඉතිරිය කියවන්න »

Occupation (2018) Sinhala Subtitle

English Movies
Year : 2018
IMDB : 5.7/10
Actors : Dan Ewing, Temuera Morrison, Stephanie Jacobsen, Rhiannon Fish

Story : ආයුබෝවන් අපේ Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ ඇඩ්මින් මණ්ඩලයේ කවීෂ සහෝදරයගේ ඉල්ලිමක් ඉටු කරන අදහසිනුයි. කවීෂට බොහොම ස්තූතියි මේ උපසිරැසිය මට බාරදුන්නට. මේ තමයි මේ වසරේ තිරගතවූ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Occupation (2018) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. ලූක් ස්පාක්, ෆෙලික්ස් විලියම්සන් දෙදෙනාගේ රචනයෙන් ලූක් ස්පාර්ක්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මේ චිත්‍රපටය මේ වනවිට ලබා ඇති IMDB අගය 6.1ක්, …

ඉතිරිය කියවන්න »

Beast (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.0/10
Actors : Geraldine James, Jessie Buckley, Johnny Flynn, Hattie Gotobed

Story : ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම, ඔන්න අද මේ හදන්නෙ  අපේ Kantha DLA සහෝදරයගෙ ඉල්ලීමක් ඉෂ්ට කරන්නයි. ඉතිං ඔහුට ස්තූති කරල ඉන්නම්  මම මුලින්ම. මේ පසුගිය වසරේ තිරගතවූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්, නමින් Beast (2017) . මෙය අයත් වෙන්නෙ සයිකොලොජිකල් ත්‍රිලර් ඝනයටයි. මයිකල් පියර්ස්ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙය මේ වනවිට ලබා ඇති Imdb අගය 7ක්, ඒ වගේම Rotten Tomatos වෙතින් 94%ක අගයකුත් …

ඉතිරිය කියවන්න »

Blade Runner 2049 (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 8.1/10
Actors : Ryan Gosling, Dave Bautista, Robin Wright, Mark Arnold

Story : හොඳයි එහෙනම් Blade Runner(1982), Blade Runner: Blackout-2022 (2017),Blade Runner:2036:Nexus Dawn(2017), Blade Runner: Nowhere To Go:2048 (2017) විදියට එක පෙලට ගෙනාව ගමනේ අවසන් පුරුක Blade runner:2049 තමයි මේ අරගෙන එන්නෙ හැම්ප්ටන් ෆැන්චර්, මයිකල් ග්‍රීන් දෙදෙනාගේ තිර රචනයෙන් ඩෙනිස් විලනිව්ගේ අධ්‍යක්ෂණ දායකත්වයෙන් නිමවී 2017 වසරේ තිරගත වූ මෙය Imdb සිනමා දර්ශකයෙන් 8.1ක අගයක් ලබා එහි හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ 222වන ස්ථානය තමන් …

ඉතිරිය කියවන්න »

2048: Nowhere to Run (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 6.9/10
Actors : Dave Bautista, Gerard Miller, Bijan Daneshmand, Gaia Ottman

Story :                     Blade Runner:2048: Nowhere To Run Blade Runner:2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමැවුණු මිනිත්තු පහක ධාවන කාලයකින් යුත් මේ කෙටි චිත්‍රපටයට එයට වසරකට පෙර එනම් 2048 වසරේ සිදුවීමක් ඇතුලත්ය. ඔබ Blade Runner (1982), Blade Runner :Blackout: 2022 (2017) සහ Blade Runner :2036: Nexus Dawn නරඹා නැත්නම් මෙය නැරඹීමට පෙරාතුව ඒවා නරඹන්න.Blade …

ඉතිරිය කියවන්න »

2036: Nexus Dawn (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.0/10
Actors : Jared Leto, Benedict Wong, Ned Dennehy, Ade Sapara

Story :                      Blade Runner :2036: Nexus Dawn Blade Runner:2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමැවුණ විනාඩි 6ක ධාවන කාලයකින් යුත් කෙටි චිත්‍රපටයකි. ඔබ Blade Runner (1982) සහ Blade Runner: Blackout-2022 (2017) නරඹා නැත්නම් මෙය නැරඹීමට පෙර ඒ චිත්‍රපට දෙක නරඹන්න. Blackout:2022 චිත්‍රපටයේ ඇතුලත් බල බිඳවැටුම සිදුවීමෙන් වසර 14කට පසු එනම් 2036 වසරේ සිදුවූ …

ඉතිරිය කියවන්න »

Blade Runner: Black Out 2022 (2017) Sinhala Subtitle

English Movies
Year : 2017
IMDB : 7.4/10
Actors : Jovan Jackson, Luci Christian, Bryson Baugus, Edward James Olmos

Story :                          Blade Runner: BlackOut-2022 මෙය Blade Runner: 2049 චිත්‍රපටයට පූර්ව කතාවක් ලෙස නිමවුණ මිනිත්තු 15ක කෙටි චිත්‍රපටයකි. ඔබ Blade Runner(1982) නරඹා නැත්නම් මේ කෙටි චිත්‍රපටය නැරඹීමට පෙර එය නරඹන්න. එම චිත්‍රපටයේ සඳහන් 2019 කාලපරාසයෙන් පසුව සිදුවූ වැදගත් සේම Blade Runner :2049 චිත්‍රපටයට අදාල වන බල බිඳවැටුම නම් සිදුවිම සිදුවූ …

ඉතිරිය කියවන්න »

Blade Runner (1982) Sinhala Subtitle

English Movies
Year : 1982
IMDB : 8.2/10
Actors : Harrison Ford, Rutger Hauer, Sean Young, Edward James Olmos

Story : ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමකට අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඇත්තටම ඔහු මට බාරදුන්නෙ Blade Runner (1982) චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය ලෙස ඊට වසර 35කට පසු නිර්මාණය වුණ  Blade Runner:2049(2017) චිත්‍රපටයේ උපසිරැසියයි. Blade Runner(1982) චිත්‍රපටයෙන් පසුව එහි දිගුවක් ලෙස හැදුණ ප්‍රධාන චිත්‍රපටය Blade Runner: 2049 චිත්‍රපටය වුණත්, මේ දෙක අතරට තවත් කෙටි චිත්‍රපට තුනක් ඇතුලත්. ඒ …

ඉතිරිය කියවන්න »