Force 2 (2016) Sinhala Subtitle

January 02, 2017 System Admin

මුලින්ම ඔයාලාට කියන්න ඕන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා..Force 2මේ හින්දි චිත්‍රපටයට තාමත් ඉංගිරිසි උපසිරසක් හෝ කුමන භාෂාවකවත් උපසිරසක්  දීලා නැහැ..ඒ වගේම DVD රිප් එකවත් දීලා නැහැ ..මේ දීලා තියෙන උපසිරැස ගැලපෙන්නේ DVD Scrවලට ..මේකේ ටයිම් ලයින් එකේ වගේම උපසිරසේ  පොඩි පොඩි අඩුපාඩු කම් ඇති ..මොකද මේ සේරම මම හදපු නිසා…DVD Scr එනකම් බලන් හිටියත් උපසිරසක් එනකම් බලන් හිටියත් එක ඉක්මනින් එන පාටක් නැහැ ..හේ හේ එහෙනම් කතාව පැත්තට යන්නම් …

Force 2 එකේදී යාෂ් වර්දන් සින් කියන්නේ තරමක් රළු පොලිස් නිලදාරියෙක්..ඒ උනාට එයාගේ සියුම් පැත්තකුත් තියෙනවා .ඒ එයාට එයාගේ වයිෆ්ව හිතෙන්  මැවී මැවී පෙනෙනවා (එයාගේ බ්රිද පළමු චිත්‍රපටයේදී මිය යනවා ..).. ..එයාගේ යාලුවෙක් ඉන්නවා හරිෂ් කියලා රෝ නියෝජිත කෙනෙක් …රෝ කියන්නේ ඉන්දියාවේ රහස් ආයතනයක් එකේ කෙනෙක් පිරටකදී මියගිය හොත් එයාව ඉන්දියාවේ කෙනෙක් විදියට පිළිගන්නේ නැහැ ඉන්දියාවේ රජයෙන්. එක ඒ රටේ හැටියක් ..හරිෂ් ගෙන් යාෂ්ට පොතක් එනවා ..ඒ එක්කම යාෂ් දෑන ගන්නවා හරිෂ් වාගේම තව රෝ නිලදාරීන් 3 දෙනෙක් මරලා කියලා ..එයාට එවලා තියෙන පොතේන් යම් යම් හොදුවාවල් හොයා ගන්න යාෂ් එක්ක කේ කේ කියන රෝ නිලදරිණිය එක්ක මිනීමරුවා ව හොයනවා ..මිනිමරුවා ලේසි පහසු කෙනෙක් නෙවෙයි ..උපයන්හි ප්‍රවීනයෙක් ..පරිගණක හැකර් කෙනෙක් .. ඒවාගේම එයා මිනි මරන්නේ සල්ලි ඕනාවට නෙවෙයි ..එහෙනම් මොකටද එකට උත්තරයක් ඔයාලට කතාවේ අවසානයේදී හම්බ වෙවී…

.Ishaara කියන මේ සින්දුව මම මේකේ ආසම සින්දුවක් ..එකෙත් එහෙනම් මේ ගමන්ම Download කර ගන්නකො ..ඔයාලට සුබ දවසක් !!!

DVD Rip UPDATED

Available Torrents
720p bluray 1.11 GB
1080p bluray 2.29 GB
දමිත් ප්‍රියංකර
24 Movies
81 TV Series
105 Total
Discussion (37)
  • amila Unregistered
    Windows 7 Chrome 56

    Machan…Sub eka corrupt ne…ZIP Eka Extract karaganna bane

  • Supun Unregistered
    Android 5.1 Chrome 50

    Thanks sahooo

  • sachin Unregistered
    Android 5.1 UC Browser 10.1

    Sub ekata thanx ahhh.niyamai…

  • Lahiru Unregistered
    Android 6 Chrome 70

    Copy ek ganne kohomada

  • ockhi Unregistered
    Android 4.4 Chrome 40

    Thank you

  • viraj sandaruwan Unregistered
    Windows 10 Chrome 72

    720 p walata galapena sinhala sub nadda

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search