Trending

Friends (1994) [S01 : E01] Sinhala Subtitle

Friends

එදා මෙදා  ටෙලි කතා ඉතිහාසයේ බිහිවුන ජනප්‍රියම එකක් තමා friends කියන්නේ (රූපවාහිනී ඉතිහාසයේ වැඩිම පිරිසක් නරඹන ලද පස්වන කතා මාලාව)…

කතාමලවට ලැබුණු සම්පුර්න සම්මාන එකතුව මෙතනින් බලන්න

මේ තමයි අපේ කතාවේ එන යාලුවෝ ටික නැත්නම් නළු නිලියෝ ටික ,

  • Jennifer Aniston : රේචල් ,මොනිකාගේ පාසල් කාලයේ මිතුරියෙකි ..එත් පාසල් අවසාන කාලයේ දෙන්නා අතර යම් හේතුවක් නිසා දුරස් වෙනවා .එත් කතාවේ මුලදී එයාලා අපහු එකතු වෙනවා ..

  • Courteney Cox : මෝනිකා :  රෝස් ගේ අක්කා..මෙයා ඉස්කෝල යන කාලේ මහතට ඉදලා දැන් කෙට්ටු කෙනෙක් ..ඒ වගේම එයා චෙෆ් කෙනෙක් විදියට වැඩ කරනවා ..එයා හැම දෙයක්ම පිලි වේලකට තියා ගන්න කැමති ..ඒ වගේම එයා හැගීම්බර කෙනෙක් ..පොඩ්ඩ ඇත්තනම් මිනිස්සුන්ට අහු වෙනවා

  • Lisa Kudrow : ෆිබි ..මෙයා ගැන කොහොම පැහැදිලි කරනවාද කියලා අවංකව මට හිතා ගන්න බැහැ..ඊ තරමටම එයා අමුතු කෙනෙක් ..

  • Matt LeBlanc :ජෝයි:   මෙයා  නළුවෙක් වෙන්න ගොඩාක් උත්සහා කරනවා වාගේම ගෑනු ළමයි පෙන්නේ බැහැ ..කොහොම හරි යාලු  කර ගන්න බලන්නේ ..ඒ වගේම චැන්ලර් ගේ හොදම යාලුවා

  • David Schwimmer:රෝස්: මෙයා මොනිකා ගේ අයියා ..මෙයාගේ කසාදයත් කැඩිලා ඉන්නේ ..ඒ වාගේම ඉස්කෝල කාලේදී රේචල්ට ලොකු කැමැත්තකුත් තිබිලා තියෙනවා

මෙයාලගෙන් ජෙනිෆර් තවමත් එයාගේ සුන්දරත්වය තියාගෙන ඉන්නවා ..අනිත් අය දිහා බැලුවා නම් දුකේ බැහැ..මොකද එයාලා දැන් වයසට ගිහින් ..

කතාවේ ආරම්භය නිසා මම වැඩිය විස්තරයක් කියන්නේ නැහැ ..එත් ඉස්සරහාට යද්දී මම එක් එක් චරිත ගැන විස්තරයක් කියන්නම්කෝ …

 

 

දමිත් ප්‍රියංකර
දමිත් ප්‍රියංකර Translator
176 Movies
650 TV Series
826 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
140 MB Direct
Friends (1994) Sub Collection
Discussion (31)
  • K.A Raveen Expert Subtitler
    iOS 13.5 Chrome 83

    ammo ayye kiyla wadak natho. mektath sub denna ptn gththu eknm. digtma demu. mekata ai dunne kiylath ape samahara wisharadayo prashna karayi. eth komahri meka digtma demu. sub thiyennama ona kathawak. aniwa me kathawa hamoma balanna:heart::heart::heart::heart:

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      mama ethin anith aya kiyana dewal satha pahakata gan ganne naha ne..ow digatama kathawa denna thamayi kalpanawa …thankz :thumbsup_tone3::wink:

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 84

    sub ekata thnaks, elama kathaawakata ne sub denna aargen athiyenne niymayi.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      maage asama katha walin ekak meka

  • Kavinda Unregistered
    Android 9 Chrome 84

    thank you soo much :heart::heart::heart:
    පුලුවන්නම් නාකොස් මෙක්සිකෝ සීසන් 2 සබ් ටිකත් දෙන්න

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      balamu bro..mama hoyala balannam kawuda eka kare kiyala…

  • ලහිරු සඳරුවන් Expert Subtitler
    Windows 7 Opera 69

    මෙදා පාර ටිවී සීරියස් එකක් උස්සන් ඇවිත් තියෙන්නේ.
    50 ගහන්න වගේ ලෑස්තිය. තව දහයනේ.
    දිගටම සබ් දෙන්න.:star_struck::star_struck:

  • CHATHUSHKA NIRMAL Unregistered
    Android 6 Chrome 84

    SUB එකට THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014

    • Sampath1126 User
      Android 10 Huawei Browser 10

      ගොඩක් ස්තූතියි. ඉවර වෙන්නම දෙනව නමි ගොඩක් වටිනවා……:heart_eyes::heart_eyes::heart_eyes:

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      iwara wenakam denawa

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    sub එකට thanx. :star_struck:. දිගටම සබ් දෙමු.

    • දමිත් ප්‍රියංකර System Admin
      Windows 10 Chrome 84

      thank you dear..ow kohomahari iwara wena kam denna thamayi balanne

  • chamara Unregistered
    Windows 10 Chrome 84

    ado sirawata mekata sub denawada season godak tiyenawa. den okkotama denna. balanna patan ganna haddanne. medin nawattanna epa. elama

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්…. දිගටම සබ් එක අරන් එමු…
    ලොකු සිරිස් එකක්…

  • kavinda Unregistered
    Windows 7 Chrome 84

    බොහොම ස්තුතියි නියම වැඩක්

    • Vihanga HasITH Unregistered
      Android 10 UC Browser 13.3

      sub එක extract කරන්න බෑනෙ බන්:confused:

  • MAALNATH Unregistered
    Android 5.1 Samsung Browser 10.1

    thanks. ………………good luck. …………..

  • ශශික Unregistered
    Android 9 Chrome 83

    සුපිරී අයියේ දිගටම subඑක ඕනේ
    thanks

  • SMPN Induwara Unregistered
    Windows 10 Chrome 84

    අම්මෝ thank you අයියේ.ගොඩක් කාලයක් බලන්න ආසාවෙන් හිටපු tv series එකක්.මේකෙන් නවත්තන් නැතුව season 10 sub දෙන්නෝ.:heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes::heart_eyes:

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search