Knight Rider (1982) [S01 E01-E02] Sinhala Subtitle
Knight of the Phoenix
ඔන්න සියලු දෙනාටම ආයුබෝවන් කියලා අලුත් ආරම්භයක් ගන්නයි මේ සුදානම වෙන්නේ ඉතින් ඔයාලා දන්න රසවත් කතා මාලවක සිංහල උපසිරසක් ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ.ඉස්සෙල්ලාම මම ස්තූති වන්ත වෙනවා මේ වෙබ් අඩවිය බාර ඇඩ්මින් තුමාට.මේ මගේ පලවෙනි උපසිරස නිර්මාණය මේක කරලා මම මාස 5කටත් වඩා කලින් නිම කලේ.මගේ ෆේස් බුක් ගිනුම හරහා ඒ දිනවල ලබා දුන්නත් වෙබ් අඩවියකට නිකුත් කලේ නෑ…
එහෙනම් ඔයාලා දන්නවා ඇතිනේ KNIGHT RIDER කතාව ගැන මෙය මුල් වරට රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 1982 වර්ෂයේ.එතැන් පටන් සීසන් 4කට 1986 වර්ෂය දක්වා රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙනවා.එහෙනම් අද ලබාදෙන පලවෙනි කොටස ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්.මේ කතාවෙන් කියවෙන්නේ මයිකල් නයිට් කියලා කෙනෙක් කොහොමද බිහිවුනේ, ඒ වගේම හැමෝම ආස කරන KITT කාර් එක කොහොමද බිහිවුනේ කියලා.ඔයාලට මේ කතාව විත්‍රපටියක් වගේ පැය 2ක් පුරාවට රසවිදින්න පුලුවන් එහෙනම් ඔයාලගේ සියලු කටයුතු සාර්ථකත්වයට පත්වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි…ඊලග කොටසෙන් හමුවෙමු!!!
Spoiler Warning : Michael Knight is a man on a mission. Reborn, so to speak, after getting shot in the face, Knight decides to dedicate his life to fighting for justice. Self-made billionaire Wilton Knight hires Michael to be the lead field agent in his Knight Foundation’s public justice organization, part of which includes the developoing of KITT (Knight Industries Two Thousand), a superpowered, intelligent souped-up Pontiac Trans-Am. KITT can drive 300 miles an hour, is bulletproof, fireproof, can talk, and helps Michael fight injustices in the world…
නියමයි සහෝ…
ස්තුතියි උපසිරැසියට…
ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
ඔබට ජය…
***Good Luck***
First sub ekat suba pathum sahoo…digtma apith ekkma Inna..???
Supiri wadakata thamai athagahala thiyenne.. digatama season 4 wenakamma sub denna labewai kiyala suba pathanawa.. ewagema kisima laba prayojanayak balaporoththu wenne nathuwa me karana wadeta godaaak pin kiyala kiyanawa…… obata jaya. Digatama sub demu saho…
Direct link ekakuth dennako..
film eka downlord karaganne kohomada?
niyamai brooo…………subapathum…..
digatama sub denna,,,,,,,,,,,,,,
පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයවේවා!
Pisuu hadey ela
සුබපැතුම් සහෝ.මේකට සබ් කල එක නම් වටිනවා.බොහොම ස්තූතියි
ජය වේවා!
සුබපැතුම් සහෝ.මේකට සබ් කල එක නම් වටිනවා.බොහොම ස්තූතියි
ජය වේවා!
බොහොම ස්තූතියි සහෝ.දිගටම sub දෙමු.ජය වේවා.???
SUPIRI. GOOD LUCK. Sathutuiiiiiiiii
Tnx mchn sub ekata ..!!