Naam Shabana (2017) Sinhala Subtitle
හැමොටෝම සුබ අලුත් අවුරුද්දක් වේවා..අපේ උපසිරැස කරන සහෝදරයන්ට ..ඒවාගේම අපේ උපසිරැස රස විදින කට්ටියටත්.ඇත්තටම මම මේ උපසිරැස දෙන්න හිටියේ අලුත් අවුරුද්ද දවසේ ..කොහෙද පරක්කු උනා නේ ..
පිටපත පිලිබදව
Naam Shabana මේ ෆිල්ම් එක තාම මාසයක්වත් උනේ නැහැ ..ඒ කියන්නේ තවම මේකට කුමන භාෂාවක්වත් උපසිරසක් නිකුත් වෙලා නැහැ ..ඒ කියන්නේ හඩ අහලායි මේකට උපසිරැස කරේ..මේ මාගේ එහෙම කරලා හඩ අහලා කරන 3වෙනි උපසිරසයි ..මේ උපසිරැස ගැලපෙන්නේ DVDSCR එකේ වීඩියෝවකට .මේකේ SOUND වල නම් කිසිම අවුලක් නැහැ ..එත් පුංච් පශ්නයකට තියෙන්නේ තත්පර 10 ක විතර පොඩි රුප රාමු වල අවුලක් තිබුනා. එකෙන් කතාවට කිසිම පශ්නයක් නැහැ .ඇත්තටම මම ප්‍රුද්ගලිකව මේ ෆිල්ම් එක ගොඩක් රස වින්දා..( “Tapsee Pannu (ප්‍රධාන නිළිය )හින්දාම නෙවෙයි..මේකේ කතාව ගොඩක් රසවත්” )
කතාව පිලිබදව
..සාමාන්යෙන් වීරයන් සේරම එකම ෆිල්ම් එකක ඉදලා පස්සේ වෙන වෙනම ඒ ඒ වීරයන්ගේ කතාවල් යන්නේ dc සහ marvels ෆිල්ම් වල විතරයි .එකයි මේ ෆිල්ම් එක අනිත් සාමාන්‍ය හින්දි ෆිල්ම් වලට වඩා වෙනස් ..මේ 2015 ගිය baby චිත්‍රපටයේ රහස් නියෝජිත ශාබනා ඛාන් ගේ කලින් කතාවයි මේ (“baby චිත්‍රපටය 2013 තිරගන වුන special 26 චිත්‍රපටය සමග සම්බන්දයක් ඇතියැයි මාගේ අදහසක් තිබේ “)
ශාබනා කියන්නේ අපි හැමදාම දකින සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි ..රළු කෙනෙක් ..එහෙම වෙලාත් අහිංසක කොල්ලෙක් මෙයාට ගොඩාක් ආදරය කරනවා..එත් ශාබනා කොල්ලට කැමති බව පෙන්වන්නේ නැහැ ..එත් කොල්ලා ශාබනාගෙන් ඇහැ ඉවතට ගන්නෙම නැහැ ..කොල්ල එයාගේ උපන්දිනේ දවසේ ශබනාගෙන් අහනවා ඇයි ඔයා මෙච්චර සැර කියලා ..ශාබනා එයාගේ අතීතය කියනවා ..ඒ අතීතය කියලාත් කොල්ලගේ ආදරේ නැති වෙන්නේ නැහැ වැඩි වෙනවා ..කොල්ලා ශබනාට ආදරෙයි කියලා කියනවා ..ශාබනාත් හන්ගන් හිටියට ආදරේ කියලා කියනවා ..එදාම කොල්ලාව බීපු කොල්ලෝ 4 දෙනෙක් ශාබනාගේ ඇස් ඉස්සරම මරනවා.ශබානා පොලිසියේ උදව් ඉල්ලුවත් කොල්ලගේ මරණේ ට යුක්තිය එක ලැබෙන්නෙත් නැහැ ..එත් ශබනාට ඒජන්සියකින් උදව් ලැබෙනවා .. කොල්ලගේ මරණේ ට වගකිවයුතු අය හොයලා දෙන්නම්..ඒ වාගේම ඔයාත් ඒජන්සිය යමක් කරන්න ඕන කියලා …ශාබනා යෝජනාව පිලිගන්නවා ..කොල්ලගේ මරණේ ට වගකිවයුතු කෙනා ශාබනා ඒජන්සියේ උදව් වෙන් මරලා දානවා ..ඒජන්සිය වෙනුවෙන් එයාට ලෝකේ ඉන්න දරුණුම අපරාද කාරයෙක් නවත්වන්න වෙනවා ..ඒ කට එයාට උදව් ලැබෙනවා..
thanx bro…..
ගෝඩක් ස්තුතියි
තෑන්ක්ස් බ්‍රෝ…???
ela bn. kalekin hoda wadak cash.
thank broooooo
Thnkz bro
thank bro……………………………………………………….