Strong Girl Bong-soon (2017) [S01 : E05] Sinhala Subtitle
05 වන කොටස
මේ කොටසෙදී ඩො බොන්ග් සූන්ට අහම්බෙන් අපරාධ කාරයාගේ කට හඩ ආයිත් ඇහෙනවා. අපරාධකාරය ඩො බොන්ග් සූන් ගෙ යාළුවා වුනු ක්යන්ග් ශිම් ටත් කරදරයක් කරන්න එනව. ඒ වගේම ඉස්සෙල්ල පැහැර ගත්ත බැලේ පාසල් අයිතිකාරියගේවාහනේ නම්බර් ප්ලේට් එකේ අංකෙත් මේ කොටසෙදි හොයා ගන්නව. එහෙනම් ඒ ටිකේ වෙන දේවල් කතාව බලලම දැනගන්න…..
ඊළඟ කොටසින් හමුවෙමු!!!!
sub ekata thanks sis
link eka weda na link ekak denna puluwanda
බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
ඉක්මනින් දීලා ඉතිරි ටිකත් ඉක්මනින් දෙන්න ස්තුති 🙏🙏 සහොදරි
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!