Strong Girl Bong-soon (2017) [S01 : E11] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් (11 වන කොටස)
මේ කොටසෙදි මින් හ්යක් ඩො බොන්ග් සූන්ට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා.ඒ අතරෙ ගුක් ඩුත් ඩො බොන්ග් සූන් ට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ කොටසෙදි අපරාධ කාරය හේ ජීව පැහැර ගන්න ඉලක්ක කරනවා. ඩො බොන්ග් සූන් ගෙ තරහ කාරයත් එක්කත් මේ කොටසෙදි හොඳ හොඳ දේවල් ටිකක් සිද්ද වෙනවා. ඉතුරු දේවල් එහෙනම් කතාව බලලම දැනගන්න.
ඒ වගේම Sub එක Download කරන ගමන් පහල තියෙන link එකට ගිහිල්ල මගේ YouTube Cooking Channel (Mahi මහී) එකත් Subscribe කරලා මට පොඩි support එකක් දෙන්න කියලත් පොඩි ඉල්ලීමක් කරනවා![]()
![]()
![]()
sub ekata thanks sis
Sub ekata thanks sis….ithuru sub tikath ikmanata danna please…:hugging::hugging:
sub ekata thanx dear.
ගොඩාක් ස්තුතියි හරිම ලස්සන කොරියන් ටිවී සීරියස් එකක් ඉතිරි ටිකත් ඉක්මනින් සබ් දෙන්න .
thanks sis
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න… සබ් එකට බොහොම ස්තුතී
Kingmaker – The Change of Destiny,flower crew joseon marriage agency sinhala sub denna .lassana stories thiyenne
akke ඉතුරු tika taggala dendaaa..mirror of the witch ake sub aka dendabarida
Ithuru sub tika ikmanata denne nedd
ithuru sub tikath ikmanata denna puluwannda ?:star_struck::star_struck::star_struck::star_struck:hamadama avith balanawa.plz ikmanata denna.jawa wewa:hugging:
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!