Strong Girl Bong-soon (2017) [S01 : E16] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් – අවසාන කොටස
ඔන්න එහෙනම් මේ කතාවෙත් අන්තිම කොටසට ආව. මේ කතාවටනම් මන් හිතුවට වඩා ගොඩක් කාලයක් සබ් දාන්න වුනා. මුලින්ම එහෙනම් මන් කතාව ගැන පොඩ්ඩක් කියල ඉන්නම්
මේ කොටසේදී කිම් ජන් හ්යන්ව කොහොමහරි එකතු වෙලා අල්ලගන්නවා. ඔයගොල්ලොත් ඉස්සෙල්ල කොටස ඉවර වෙද්දී ඒක දකින්න ඇතිනෙ. ඒ වගේම මේ කොටසේදී ඩො බොන්ග් සූන් ගේ ගේම් එකත් හදල ඉවර කරනව.මේ වගේ සිද්ධි ගොඩක් සිද්ද වෙනවා. අන්තිම කොටස නිසා මන් මුකුත් වැඩිය නොකිය ඉන්නම් එහෙනම්.. ඉතුරු ඒවා ඔයගොල්ලෝ කතාව බලලම දැනගන්න. කොහොම හරි අන්තිමට තියෙන්නෙනම් හැපි එන්ඩින්ග් එකක්![]()
කතාවේ අන්තිම කොටස වෙනකන් රැදිල හිටිය හැමෝම කතාව හොඳට රස විදින්න ඇති කියල හිතනවා(සබ් දෙන්න පොඩ්ඩක් පරක්කු වුනත්![]()
). ඒ වගේම මේ කතාව දාද්දි ආපු ගැටළු වලට මට උදව් කරපු subz lk ඇඩ්මින්ට, ඉෂී අක්කට වගේම හැමෝටම ගොඩක් ස්තූතියි.
හැමෝටම ගොඩක් ස්තූතියි.. තවත් ලස්සන කතාවකින් හම්බවෙමු!!
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
New Notification මගුල අයින් කරන්න. එක එපා වෙනවා
kauru hari meke video file aka ganna vidiha kiyanavada
ganda be aka
Mulinma uda thiyena adala video patha download karaganna kiyena eka obanna. Ethakota enawa 720p direct pitapatha kiyala ekak. Eka obanna. Eka ebuwahama mega ekata yanawa. Ethan thiyena download kiyana eka Obanna. Password ekak illanawanm uda subtitle sachi kiyana kenata dila thijena eka danna.. Comment eka danna parakku wunata sorry!! Man oyage comment eka danuyi dakke:confused:
සබ් එකට තෑන්ක්ස් .. ඊලඟ එකත් ඉක්මනටම දෙමු
ජය වේවා…….
තැන්ක්ස් සබ් එක දුන්නට මේ කතාවට. තව ලස්සන කොරියන් කතා වලට සබ් දෙන්න
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!