Strong Girl Bong-soon (2017) [S01 : E15] Sinhala Subtitle
කොහොමද ඔයාලට! මේ කොටසනම් ගේන්න සතියක් විතර ගියා. ඔයගොල්ලෝ ඉවසගෙන ඉන්න ඇති කියල හිතනවා. එහෙනම් මන් දැන් මේ කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයගොල්ලෝ කලින් කොටස ඉවර වෙද්දීම දැක්කනේ බොන්ග් සූන්ට ආයිත් ශක්තිය ඇවිල්ල බොම්බේ අහසට විසික් කරනවා. ඒ අතරේදී ඉතින් කිම් ජන් හ්යනුත් ආයිත් පැනල යනවා.

ඒ වගේම ඊට පස්සේ ඩො බොන්ග් සුන් අහ්න් මින් හ්යක් සහ ගුක් ඩු එක්ක එකතු වෙලා කිම් ජන් හ්යන්ව අල්ලගන්න සැලසුමක් හදනවා.

ඒ සැලසුම හරියයිද කියල එහෙනම් ඔයගොල්ලො කතාව බලලම දැනගන්න. ඊළඟට තියෙන්නේ ඉතින් අන්තිම කොටස.. ඒකනම් පුළුවන් ඉක්මනට ඔයගොල්ලන්ට බලන්න සබ් එක දෙන්නම්![]()
ඊලඟ කොටසින් හමුවෙමු!
Thank you sub ekata:heart_eyes:
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
sub ekata thanks sis
thanx dear sub ekata. :heart_eyes: thwa ekayi thiyenne.:yum:
decryption key ekak illanawa video eka download karana kota mokakda eka???
I9jQJsz3GCu3Jnvt6rTMeIR-us24Y2lnmy3fvLczPns
ඒ එන එකට උඩ දීලා තියෙන එක දාන්න..
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Bohoooma Sathuuthi Sub ekata sis….Next Episode ekath Ikmnatam Karamu..Blgna innva..
jayawewaa….!!!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!