Strong Girl Bong-soon (2017) [S01 : E06] Sinhala Subtitle
06 වන කොටස
මේ කොටසෙදි ගුක් ඩු ටත් මින් හ්යක් ගෙ ගෙදර ඉන්න ඕනේ වෙනව. මොකද බොන්ග් සූන් ට තනියම මින් හ්යක් ගෙ ගෙදර ඉන්න වෙන නිසා. කොහොම කොහොම හරි මේ ගොල්ලෝ අන්තිමට තුන් දෙනාම එලි වෙනකම් ඇහැරිල ඉන්න තීරණය කරනව.එතනදි හොඳ හොඳ දේවල් ටිකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ කොටසෙදි හේ ජිත් ගුක් ඩු ගෙන් වෙන් වෙනව. ඒ වගේම අපරාධකාරයා තුන් වෙනියටත් ගෑනු ළමයෙක්ව ඉලක්ක කරගෙන ඉන්නෙ.. එයාව මේ කොටසෙදි පැහැර ගන්නවද කියල ඔයගොල්ලොම බලල දැනගන්න එහෙනම්…
ඊළඟ කොටසින් හමුවෙමු!!!!
සබට ස්තුතියි සහෝදරිය.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ai oyala download karanna beri link denne.plzzzzz mama episod 03 eke idan comment karanawa,email karanawa,download karanna puluwan link ekak denna kiyala.plzzz me commenta kiyawanna,
plzzzz awasana episod 03 download karanna puluwan link denna
google drive setting wala prashanyak nisa ehema enne .eka subtitle creator hadai ikmnta.
link eke prashne haduwa, dan aragena balanna ….
sub ekata thanx.
බොහෝම ස්තුතියිිි
heduwa kiuwata thama nam download karanna be
Next episode 😇😁
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
samahara sub wada karanne na. plz ewa hadala danna.