Strong Girl Bong-soon (2017) [S01 : E07] Sinhala Subtitle
07 වන කොටස
මේ කොටසෙදී අහ්න් මින් හ්යක් ගෙ ගෙදෙරට මැරයෝ දෙන්නෙක් එනව. ඒ ගොල්ලන්ට වෙන දේ නම් කතාව බලලම දැනගන්න… නැත්තම් වැඩක් නැති වෙනව. ඒ වගේම මින් හ්යක් තමන්ට තර්ජනය කරපු කෙනාව අන්තිමේදී හොයත් ගන්නව. මේ අතරෙදි අපරාධකාරයා ක්යන්ග් ශිම්වත් හොස්පිටල් එකේදී පැහැර ගන්න හදනව….. එහෙනම් ඉතුරු සිදුවීම් ටික කතාව බලලම දැනගන්න..
ඊළඟ කොටසින් හමුවෙමු!!!
Thanks subtitles walata upload next episode ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
sub ekata thanks sis
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanx.sub ekata .dear.
දවසකට එකක් හරි දන්න 😭😭😭😭
comment දාපු හැමෝටම බොහොම ස්තූතියි!! ඊළඟ එක පුළුවන් ඉක්මනින් දෙන්නම්…
ඉක්මනින් දෙන්න මම හැමදම බලනව episode 8 එනකන් එපා වෙනව 😠😠😠😠😠😡😡😡
ඉක්මනට සබ් එක දෙන්ඩෝ තරහයි නැත්තං 😏
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!