Strong Girl Bong-soon (2017) [S01 : E03] Sinhala Subtitle
03 වන කොටස
මේ කොටසෙදි කොහොම හරි මින් හ්යක්, ඩො බොන්ග් සූන් ව ගෙදර තියා ගන්නව. ඊට පස්සෙ දවසෙ ඒගොල්ලෝ බයිසිකලෙන් පැනල ගිය මනුස්සය හම්බ වෙන්නත් යනව. එතනදි වෙන දේවල් නම් ඔයගොල්ලොම බලන්න. මේ කොටසෙදී ඩො බොන්ග් සූන්, මින් හ්යක් ගෙ කකුල පාගල පොඩි ඇට බිදුමකුත් වෙනව. ඒ වගේම අපරාධකාරයා තව අපරාධයකුත් කරනව.ඉතුරු ඒවා එහෙනම් ඔයගොල්ලො කතාව බලලම දැනගන්න..
ඊළඟ කොටසින් හමුවෙමු!!!!
Whats wrong with secratary kim eketh sub eka danna plz
plz
නියමයි…සබ් එකට තැන්ක්ස්…
plzzzz me film link eka ganna widiyak kiyanna
Etanon ganna bane
sub ekata thanks sis
බොහොම ස්තුතියි නියම වැඩක්
ස්තුතියි sub එකට.දිගටම sub දෙන්න.නංගියෝ ..
mata me film eke download link eken download karanna be ne,plzzz ena ekak denna puluwanda
https://drive.google.com/file/d/1-TvlcFrHGl_6Cm9EvSfJHQiog7BR0zpX/view?usp=sharing
මේකෙන් අරගෙන බලන්න…
ME TV SERIES AKAMA DOWNLOAD KARANNA LINK DENNAKO?
ME WEB SITE AKE AKA LINK AKAKINWATH ME TV SERIES AKA DOWNLOAD KARANNA BE.
DECRYPTION KEY AKAK ILLANAWA, EPA WENAWA
Thanks sis😍
mata strong girl vedio download link eke ewanawada
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!