Strong Girl Bong-soon (2017) [S01 : E13] Sinhala Subtitle
ශක්තිමත් කාන්තාව ඩො බොන්ග් සූන් (13 වන කොටස)
මේ කොටසෙදි ඩො බොන්ග් සූන්ට කිම් ජන් හ්යන් ගෙ රහස් කාමරය හොයා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කිම් ජන් හ්යන් පැහැර ගත්ත ගෑනු ළමයි ටිකත් බෙර ගන්න පුළුවන් වෙනවා. ඒ වුනාට කිම් ජන් හ්යන් ක්යන්ග් ශිම්ට නම් නිකන් යන්න දෙන්නේ නැහැ. මේ කොටසේදී සිද්ද වෙන ඉතුරු දේවල් ටික එහෙනම් ඔයගොල්ලෝ කතාව බලලම දැනගන්න.. ඔයගොල්ලන්ට කතාව බලන්නත් හදිසි ඇතිනෙ![]()
ඊළඟ කොටසින් හමුවෙමු!!
නියමයි… සබ් එකට තැන්ක්ස්….
sub ekata thanks sis
thanks sis
sub එකට thanx dear.
Extraordinary you eke subtitles dennkooo puluwannm …….:pray::pray::pray::pray::pray:
Sub ekata tnxs.:smile:
බොහොම ස්තුතියි :pray::pray::pray::pray::pray: ..
sub eka english walin ne tiyenne
ඔයා සබ් ෆයිල් දෙකම කොපි කලාද කතාවට??
naha ekai copy kare mama
dekama copy karanna one.. ethakota hariyanawada kiyala balannako
ah hari giya eka thanks marilath payak adarei hodeee
anit tikat denna ikmanata
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
subtitle weda karanne nene